නිවාඩු දවසක, පොඩ්ඩක් දවල් වෙනකම් නිදා ගන්න දීපිය.....
![]()
බලාපිය, මම තමා මෙතනට උදේම ගොඩ උනේ.....![]()
අනේ යකෝ නිවාඩු දවසේ දවල් වෙනකං නිදාගන්නේ උඹ කලින් දවසේ නිදිමරලා වගේනේ.......

නිවාඩු දවසක, පොඩ්ඩක් දවල් වෙනකම් නිදා ගන්න දීපිය.....
![]()
බලාපිය, මම තමා මෙතනට උදේම ගොඩ උනේ.....![]()

නයිට් කරලා ආවේ මචන්.....මොකෝ අද උඹ ගොලුද..? ස්මයිලි විතරක් දාන්නේ..?

ඒව පස්සට..........![]()

නයිට් කරලා ආවේ මචන්.....
පොල්ලෙන් ගහල වගේ...
නාකි විසේ............. (උඹට වගේම...........)

පල පල..... අපිට නම් පාටි වලට ගියහම, පිටසක්වල ඈල්ම බැල්ම වැටේද කියලා ඈහැ ගහගෙන ඉන්නේ නෑ කවුරුවත්...... 
වැඩ තියෙනවා කරන්න, දැන් බැරිවෙලාවත් නිදාගත්තොත් අහරින්නේ හවස....යකෝ නයිට ගහලා ආවානම් මෙතන අහවල් එකක් කොරන්නට හදන්නේ ස්ක්රීන් ඒක දිහා බලාගෙන.......... ගිහිං නිදාගනින්...... නැත්නම් තව ටිකක් දවල් වෙනකොට ඇස් දෙකෙන් ගින්දර පිටවෙයි.......

කාලෙකට පස්සේ ඊයේ මොනවා හරි වෙලා වගේ....![]()

පල පල..... අපිට නම් පාටි වලට ගියහම, පිටසක්වල ඈල්ම බැල්ම වැටේද කියලා ඈහැ ගහගෙන ඉන්නේ නෑ කවුරුවත්......
![]()

වැඩ තියෙනවා කරන්න, දැන් බැරිවෙලාවත් නිදාගත්තොත් අහරින්නේ හවස....
ඊයේ නයිට් යන්න කලින් 2ට නිදියල ඇහැරියේ 6.30 ට...
අපරාදේ මචන්, අමාරුවෙන් ඉඳල හරි වැඩටික කරනවා...

කලින් දවසේ නිදිමරන්න විදියක්නම් නෑ......අනේ යකෝ නිවාඩු දවසේ දවල් වෙනකං නිදාගන්නේ උඹ කලින් දවසේ නිදිමරලා වගේනේ.......![]()
![]()

නයිට් කරලා ආවේ මචන්.....
පොල්ලෙන් ගහල වගේ...
අනේ යකෝ නිවාඩු දවසේ දවල් වෙනකං නිදාගන්නේ උඹ කලින් දවසේ නිදිමරලා වගේනේ.......![]()
![]()
නිදි මැරුවා තමා බොල, උදේ පාන්දර 3ට නැගිටලා බස් එකක් පිටත් කරලා එහෙම තමා ආයෙත් නිදා ගත්තේ....... 
කලින් දවසේ නිදිමරන්න විදියක්නම් නෑ......![]()

නිදි මැරුවා තමා බොල, උදේ පාන්දර 3ට නැගිටලා බස් එකක් පිටත් කරලා එහෙම තමා ආයෙත් නිදා ගත්තේ.......
![]()