EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔවු ඔවු අපි දන්නව
    උඹට කොන්දයි ඩ්‍රැවයි දෙන්නම සද්දෙ දානව කියල :P

    ප්‍රථම පන්දුවටම දැවැන්ත හයේ පාරක් ටොෂිබා අන්තයෙන් කෙලින්ම බියගම පැවිලියන් එකටත් උඩින්ම.................
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහෝ මෙය නම් ළිදක් නොව.......
    මිනිපුරයා ගේ පැත්තේ ඇති පතලකි.........

    යුරා පතලේ...!!!!!!

    ලිං සියල්ලම භාවිතා කර ඇති බැවින් නොයිඳුල් පතලක් සොයාගෙන ඇත.......... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සමහර විට *කීම පිළිබඳ උපදෙස් ගැනීමටද විය හැක :P



    මහා කොක්කබාබාගෙ ප්‍රියම්බිකාව පැවසූ දණ්ඩනීති සියල්ල ගෞරවාදරයෙන් යුතුව මමද අනුමත කරමි :P

    නැත නැත.......... igi ගැසීමේ නවතම ක්‍රම පිළිබඳව විය හැක.........:rolleyes::rofl::P

    නැතුව බෑනේ........ ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම අංගුලිමාල නම් වෙන්නේ නෑ සනා........
    දත්ගුලිමාල හෝ තන්ගුලිමාල තමා:baffled:

    ඈහහ්....... පලවෙනි මාලේ නම් දැනටම වෙලානේ ඉන්නේ....... එතකොට අනිත් මාලේ..........? :confused::rolleyes::oo::baffled:
     

    kingdewi

    Well-known member
  • මම අංගුලිමාල නම් වෙන්නේ නෑ සනා........
    දත්ගුලිමාල හෝ තන්ගුලිමාල තමා:baffled:

    එක කෙසේ වෙතත් දෙවැන්න වීම නම් සතුටින් යුතුව අනුමතකරමි
    මන්ද යත් .....:P
     

    kingdewi

    Well-known member
  • ලිං සියල්ලම භාවිතා කර ඇති බැවින් නොයිඳුල් පතලක් සොයාගෙන ඇත.......... :P

    නැත නැත.......... igi ගැසීමේ නවතම ක්‍රම පිළිබඳව විය හැක.........:rolleyes::rofl::P

    නැතුව බෑනේ........ ;)

    *කීම යනු එයටම පවසන හෙළ වදන නොවේද ?;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔබටද හෙලුවෙන් වැනීමේ දස්කම ජන්මයෙන්ම පිහිටා ඇති සෙයක් හැඟේ .
    ප්‍රීතී ප්‍රීතී :P

    හෙලුවෙන් කෙසේ වෙතත් කට් වූ විට වැනියන් කළු වැනියන් ලූ............ :P:P
     
    Status
    Not open for further replies.