EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ළිදෙන් ආයෙ ගොඩට ඇන්න ආයේ ළිදට දානවා.........
    පව් නැද්ද යකෝ ඔය කුකුළා.....:P

    උඹටත් අදාලයි නේහ්.........
    ඔය මාට්ටු වුනේ..........දැනටමත් අර බස් එක පිටිපස්සේ ගහල තියන එක අදිකනව ද මංදා මූ....:dull::dull:

    :frown::angry:

    :yes: මම අහිංසකයි...... :yes: :D

    මොකක්ද මේ බස් එකේ පිටිපස්සේ කතාව.......?? :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් මට මේ අවස්ථාවේ දී පෙනී යනවා කිඹුළිය බාව වනමින් කොස්ස අමෝරා ගෙන, කෝපයෙන් යම් කිසිවකු පසුපස එළවනවා.........
    “ආව ද මගේ මිනිහ ගැන මට කෙප්ප කෙළින්ට....ඒව කොහෙද ...මුං ට අම්මපා අවලං කං නැතුව ඉන්න බැරි හැටි.....අර ගෑනි බඩක් උස්සං ......මේකා එනව අවලමේ.....“
    මෙසේ කියමින් කිඹුළිය එළවන්නේ කා පිටුපස ද?????
    අපහැදිළියි.....
    අපැහැදිළියි....

    දැන් පෙනී යනවා.......ඒ අපේ බස්ලබ්බා පිටුපසින් නොවැ............

    These commentaries brought you by TECH SMART LANKA (PVT) LTD.
    We lead where it matters.
    රත්නේ ළමයා ඉල්ලගෙන කනවා....:P:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: හොද වෙලාවට, මේ ගෑණු හැමෝම තමන්ගේ මිනිහා කියන දේ විශ්වාස කරනවා....... :rofl: එහෙම නොවුනා නම් එහෙම...... :rofl::P:rolleyes:
    එහෙම නොවුනානම් අපි හැමෝටම කලින් උඹ කම්මුතුයි නොවැ.....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනං ශෝකාන්තයක පලවෙනි ආරම්භය බියගමින්............. :lol::lol::lol::lol::lol:
    "කාන්තා විමුක්ති සටනේ පළමු වෙඩි මුරය බියගමින් ඇරඹේ" කියලා පත්තර වල හෙඩිම බලාගන්න පුළුවන්...;):P:lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    "කාන්තා විමුක්ති සටනේ පළමු වෙඩි මුරය බියගමින් ඇරඹේ" කියලා පත්තර වල හෙඩිම බලාගන්න පුළුවන්...;):P:lol:


    "කාන්තා විමුක්ති සටනේ පළමු වෙඩි මුරය බියගමින් ඇරඹේ"

    platinum sponser - TOSHIBA LAPTOPS Agent in sri lanka
    gold sponser - LANKA ASHOK LEYLAND
    silver sponser - Samsung galaxy S2
    නිල තොරතුරු තාක්ෂණ සේවා සැපයුම්කරු - TECH SMART LANKA (PVT) LTD
    නිල ප්‍රවාහන සැපයුම්කරු - යුරාජ් ට්‍රැවල්ස්

    :P:rofl::rolleyes::D:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන් හවුලෙ කාලා වගෙ.. :eek:
    මේකනේ වෙන්නේ.....
    Mrs.රත්නේ, රත්නේ ගැන අහන්නේ තරියගෙන්....
    Mrs.තරි, තරිය ගැන අහන්නේ රත්නේ ගෙන්....
    මේවා ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ නේ.....:baffled:
    එක නිසා මුන් දෙන්නම මේවා දන්නෙත් නෑ, දැක්කෙත් නෑ තමා.... ;):rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "කාන්තා විමුක්ති සටනේ පළමු වෙඩි මුරය බියගමින් ඇරඹේ"

    platinum sponser - TOSHIBA LAPTOPS Agent in sri lanka
    gold sponser - LANKA ASHOK LEYLAND
    silver sponser - Samsung galaxy S2
    නිල තොරතුරු තාක්ෂණ සේවා සැපයුම්කරු - TECH SMART LANKA (PVT) LTD
    නිල ප්‍රවාහන සැපයුම්කරු - යුරාජ් ට්‍රැවල්ස්

    :P:rofl::rolleyes::D:D
    :lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Okkoma ulaw accounts tika baluwa :lol: lassana wade kiyanee sankapalata pm yawala aye enne naa kiwwa ekeee 16 wenida online awilla :lol:
    මූට හොර වැඩක් වත් මාට්ටු නොවී කරගන්න බැරි හැටි....:baffled:;):lol::lol:
     
    Status
    Not open for further replies.