EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, තොපි මේක කාලා තියාපියව්...... මම යනවා..... මගේ 17 බස් එක අල්ලගන්න ඕනා.... :D ;) :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිරිය පුරා වඩේ කියලා පෝස්ට් දදා හිටියෙ.. මේකට ආවා විතරයි ඌව රතු උනා, ඊට පස්සෙ බෑන් වෙලාම ගිහින් :D

    :rofl: අයියෝ සැලරි...... :lol:

    අර කලින් දවස් ටිකේ අපිට ආතල් දුන්න එකාමද.....?? :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: අයියෝ සැලරි...... :lol:

    අර කලින් දවස් ටිකේ අපිට ආතල් දුන්න එකාමද.....?? :rolleyes:
    ඌ වෙන්න බැ, මූ වඩේ කියලා විතරයි පෝස්ට් දදා හිටියෙ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්...ඔව්....
    උඹත් වැඩට හිර වෙලා නේහ්.....
    උඹ නැති අඩුව මකන්න එකෙක් ආව තමා......
    බට් ලොවෙත් නෑ දැං..........
    මොකද උඹට සම කරන්න පුළුවන් එකෙක් නෑ බං මේකේ.........:dull::dull::dull:
    උඹ තරම් උගේ පර්ෆෝමන්ස් හරි නෑ කියල තමා බෑන් කරල තියෙන්නේ.......
    :yes: රත්නෙ මාමා තරං පටි රො‍්ල් කරගන්න දස්සයෙක් නෑ :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොසා...සසර වසන තුරු විතරයි ඔරිජිනල් රෙකෝඩින් එක......
    අනික 3වෙනි රෙකෝඩිං එක.....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    සිංදුව අහද්දි රූප පෙල සිතේ මැවිලා පේනවා..
    'හී..' කියලා කියන කෑල්ල එනකොට ඔලුවට එන්නෙ රත්නෙ දෙන කෝල්!! :oo:
    සින්දුව විඳලත් ඉවරයි :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා...සසර වසන තුරු විතරයි ඔරිජිනල් රෙකෝඩින් එක......
    අනික 3වෙනි රෙකෝඩිං එක.....
    වෙන්න ඇති.. පලවෙනි සිංදුවෙ suggested videos වලට දෙවැනි එක් තිබ්බෙ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සිංදුව අහද්දි රූප පෙල සිතේ මැවිලා පේනවා..
    'හී..' කියලා කියන කෑල්ල එනකොට ඔලුවට එන්නෙ රත්නෙ දෙන කෝල්!! :oo:
    සින්දුව විඳලත් ඉවරයි :(
    ඕකව මතක් කර ගන්න එපා බං මේ වගේ ගීත රස විදිද්දී...............
    ඔක්කාරෙට එනවා..............:oo::oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකව මතක් කර ගන්න එපා බං මේ වගේ ගීත රස විදිද්දී...............
    ඔක්කාරෙට එනවා..............:oo::oo:
    ඌව අමුතුවෙන් මතක් කරගන්නෙ නෑ බන්.. අර කෑල්ල ඇහෙද්දි ඔලුවට එන්නෙ මූ කෝල් දෙනකොට හී ගාලා හිනාවෙන එක.. :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනෙ එහෙම කිසිම අමාරුවක් නෑ. තනියෙන් හරි,හවුලෙ හරි, හොරෙන් හරි උඹලා කැමති විදියකට කාපන්. :P

    ඒක තමා කරන්නේ කොහෙද උඹත් එක්ක බෑනේ හැම එකටම ඇඟිල්ල ගහන්න එනවනේ :P මට නම් පේන්නේ අමාරුව තියෙනවා :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද බං මේ......
    වලියක්මයි..............!!!
    අනේ උඹලත්.......අංගයි හුංගයි වගේ.........:dull::dull:

    බොගේ හුංගගවත් බැදපන් එදාට :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ යුරාජ්.....තොට බිස්නස් එකක් සෙට් කරල දෙන්න කතා කරහම ෆෝන් එකට ආන්සර් කරපිය ***ටෝ.............................................

    ඌට බිසිනස් වැඩිලු බන් :oo: ලේසි පහසු වැඩක් ද බ්‍රාන්ච් 42ක ඕර්ඩර් සප්ලයි කරනකොට :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ, පුන්නක්කු....:frown:
    සන්ජියගේ රෙසිපි එකට හදපුව.... ;):P

    :rofl: දේදුනු පුන්නක්කු සුවඳ ගහන්න සංජියට හදල දෙනවලු. මූ උම්බෑ .. කියාගෙන රස කර කර කනවලු :P

    ඒක නෙමේ රෝස් පාන් කාවේ නැතෙයි :lol:
     
    Status
    Not open for further replies.