EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකද ඕයි මේ... උදේ ඉඳන්ම එක පිටුවද ගිහින් තියෙන්නේ.. ඛො මේකේ ඉන්න අනාථයෝ ටික..?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රෙද්දේ මොබිටෙල් බැල්ලිගෙ පුතාල මගේ ලයින් එකට කෙලලා
    යකෝ බිල යන්නේ නිකන් ලම්බෝර්ගිනි වේගෙන්
    මුන්ගේ 20සංවත්සරේ හින්දා තියෙන අවුට්ස්ටන්දින් එකෙන්
    75% ක් ගෙව්වත් කෙනෙක්ෂන් එක දෙන්නේ නැහැ වෙන්ටති පරයෝ
    දැන් ආ යේ පලකො නුවට ඉතුරු ගා න ගෙවන්න :angry::angry::angry::angry::angry::angry:
    රෙද්දේ ඔන්ලයින් ගෙවන්නත් බැහැ සයිට් එරර් කියනවා :angry::angry::angry::angry::angry:
    මොබයිල් සිම් එකෙන් ආවේ මම ගියා හෙට එන්නම් මුන්ගේ බිල ක්ලියර් කරලා

    යකෝ කියලා නයට ඉල්ලගනින්... උන් එහෙම දෙනවා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    බොරු බයිලා එපා බන් :P ඇරියස් නැතුව බිල ගෙවපන්කෝ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ කන පුන්නක්කු ප්‍රමානේ ගැන ඇහුවම දේදුණු තමා දන්නේ කන පූනක්කු බාල්දි ප්‍රමාණය කියන්නේ ඇයි හොට්ටෝ තෝ බැඳලා ඉන්නේ මගේ ගෑනිද..........? :frown::frown::frown::angry::angry:

    මේ මොකෝ මේ :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දෙසලා වරෙන් හොඳට 20 වෙනි සංවත්සරෙටත් එක්කම............... :yes::yes:
    :yes::yes:
    ඇමතුවා ඇමතුවා මචන් ඔන්න දුන්න :P

    bila gewanakan kiyala connection eka illaganna puluwan ban ... mama ona tharam karanne ... promise payments kiyala kiyanne ekata ... kiyapu dawasata gewwoth aye ewagema hadissiyakata connection eka illaganna puluwan :D
    ඔය නය කෙස් එක මම දන්නේ ගැනිට ටිකක් රෙදෙන්න කිව්වා මෙන්න පැයකින් විතර දීල
    ඔන්න අද මම පීසා හදනවා... තාම වැඩේ කරන ගමන්... කන්න පුලුවන් විදිහට හැදුනොත් පින්තූර දාන්නම්... :)
    ඕකට නයි මිරිස් හරි කොච්ච් හරි කට්ට සම්බෝලයකුත් හදා ගනින් :P
    යකෝ කියලා නයට ඉල්ලගනින්... උන් එහෙම දෙනවා...
    ඉල්ලුව ඉල්ලුව ;)

    බොරු බයිලා එපා බන් :P ඇරියස් නැතුව බිල ගෙවපන්කෝ :rofl:
    මට බැහැ උබම ගෙවපන් :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝමයි ජිවිතේ ලොක්කා
    කතා කොරන්නත් බැරි උනා :rolleyes:

    අව්වේ තමා ජීවිතේ බන් මේ ටිකේ :D අලුත් වාහනයකට එහෙම ගියේ නැද්ද බන් ? ඩීසල් පොඩි කාර් එකක් කීයක් විතර වෙයිද බන් දැන් ? වාහන පස්සේ හිටියේ නැති හින්ද ගණන් ගැන දන්නෙත් නෑ :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අව්වේ තමා ජීවිතේ බන් මේ ටිකේ :D අලුත් වාහනයකට එහෙම ගියේ නැද්ද බන් ? ඩීසල් පොඩි කාර් එකක් කීයක් විතර වෙයිද බන් දැන් ? වාහන පස්සේ හිටියේ නැති හින්ද ගණන් ගැන දන්නෙත් නෑ :baffled:
    ඩීසල් නේද....:rolleyes::rolleyes:
    64 FB13 එකක් තියෙනවා, සෙට් කරලා දෙන්නද.... ;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නේ මගේ රවුටරේට ෂොට් එක දීලා...:(:( දැන් ඉතින් ගනින්කෝ අලුත් එකක්...:sorry::sorry:
    කොයිකටද......:shocked::confused:
    මේ දවස් වල ඕක රවුටරයක් නැතුව වේලි වේලි තමා ඉන්නේ.... :eek:;):lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ කන පුන්නක්කු ප්‍රමානේ ගැන ඇහුවම දේදුණු තමා දන්නේ කන පූනක්කු බාල්දි ප්‍රමාණය කියන්නේ ඇයි හොට්ටෝ තෝ බැඳලා ඉන්නේ මගේ ගෑනිද..........? :frown::frown::frown::angry::angry:
    :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෙද්දේ මොබිටෙල් බැල්ලිගෙ පුතාල මගේ ලයින් එකට කෙලලා
    යකෝ බිල යන්නේ නිකන් ලම්බෝර්ගිනි වේගෙන්
    මුන්ගේ 20සංවත්සරේ හින්දා තියෙන අවුට්ස්ටන්දින් එකෙන්
    75% ක් ගෙව්වත් කෙනෙක්ෂන් එක දෙන්නේ නැහැ වෙන්ටති පරයෝ
    දැන් ආ යේ පලකො නුවට ඉතුරු ගා න ගෙවන්න :angry::angry::angry::angry::angry::angry:
    රෙද්දේ ඔන්ලයින් ගෙවන්නත් බැහැ සයිට් එරර් කියනවා :angry::angry::angry::angry::angry:
    මොබයිල් සිම් එකෙන් ආවේ මම ගියා හෙට එන්නම් මුන්ගේ බිල ක්ලියර් කරලා
    :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න අද මම පීසා හදනවා... තාම වැඩේ කරන ගමන්... කන්න පුලුවන් විදිහට හැදුනොත් පින්තූර දාන්නම්... :)
    බැරිවෙලාවත් ඕකට බඩු උනොත් රෑට කන්න ළඟ පාත හෝටලයක් තියේද.....;)
     
    Status
    Not open for further replies.