EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    පලවෙනි පාර නිසා එච්චර ලස්සනට ආවේ නෑ.. අනිත් එක ඕක හදපු ට්‍රේ එක පොඩි.. ලොකු එකක හැදුව නම් එලටම ගන්න තිබ්බා.. රස නම් අවුලක් නෑ... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න හදපු එකක්... මේ වගේ 4ක් හැදුවා... :P

    dscn0056c.jpg

    කිඹුලට ගොඩාක් ස්තූතියි හදන හැටි කියලා දුන්නට... :)

    Sauce pizza :P ko yako meke mas ? Umbath rathne kukul mas genawa wage ne wade karala thiyenne :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Sauce pizza :P ko yako meke mas ? Umbath rathne kukul mas genawa wage ne wade karala thiyenne :P

    යකෝ මස් දාලා තියෙන්නෙ ඇතිවෙන්න... මසුයි..සොසේජසුයි දෙකම... උඩින්ම තියෙන්නෙ වෙජිටබල්... ඒකයි මස් පේන්නෙ නැත්තෙ... ඕකේ රොටියට වඩා ටොපිං එක දෙගුනයක් ගනකමයි..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මස් දාලා තියෙන්නෙ ඇතිවෙන්න... මසුයි..සොසේජසුයි දෙකම... උඩින්ම තියෙන්නෙ වෙජිටබල්... ඒකයි මස් පේන්නෙ නැත්තෙ... ඕකේ රොටියට වඩා ටොපිං එක දෙගුනයක් ගනකමයි..

    උදේ පාන්දරම ඇවිස්සුවා උඹ :frown: තොට බඩම පල :angry: ගෙදර ගිහින් පීසා හට් නාටු පීසා එකක් වත් කනවා :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කීයක් ගියාද කවියෝ බඩු ලිස්ට් එකට ? :P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයුබෝමත් මැ වේවා අනාතයනි...!!!!!!!!!!!!

    දැං 3 වෙනිදට සෙට් වෙන ගාන කියපල්ලා හරියට ම.................
    මොකද කන බොන ඒව විතරක් නෙවෙයි.....පුටු ටිකකුත් ගේන්න ඕන සායනයෙන්......
    මොකද අපේ ගෙදර ගෘහ භාණ්ඩ එච්චර ම නෑ....(අෆොයි ඕව ගොඩ ගහගන්න අපේ මායියා කැමති නෑ)
    තව ෆ්‍රෙෂ් වෙල්තම් ඩ්‍රින්ක් එකක්, සුප් එකක් සහ අතුරුපසකුත් හදන්න ඕන නේහ්!!!:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න හදපු එකක්... මේ වගේ 4ක් හැදුවා... :P

    dscn0056c.jpg

    කිඹුලට ගොඩාක් ස්තූතියි හදන හැටි කියලා දුන්නට... :)

    දැක්කම ආයෙත් බඩගිනියි........ හදාගෙන තනියම කෑවනම් අහවරයිනේ අපේ බඩේ ගින්දර පත්තු නොකර.......... :oo::oo::frown:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයුබෝමත් මැ වේවා අනාතයනි...!!!!!!!!!!!!

    දැං 3 වෙනිදට සෙට් වෙන ගාන කියපල්ලා හරියට ම.................
    මොකද කන බොන ඒව විතරක් නෙවෙයි.....පුටු ටිකකුත් ගේන්න ඕන සායනයෙන්......
    මොකද අපේ ගෙදර ගෘහ භාණ්ඩ එච්චර ම නෑ....(අෆොයි ඕව ගොඩ ගහගන්න අපේ මායියා කැමති නෑ)
    තව ෆ්‍රෙෂ් වෙල්තම් ඩ්‍රින්ක් එකක්, සුප් එකක් සහ අතුරුපසකුත් හදන්න ඕන නේහ්!!!:P

    9k hotto :frown: dan keeparak ahuwada meka ? :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයුබෝමත් මැ වේවා අනාතයනි...!!!!!!!!!!!!

    දැං 3 වෙනිදට සෙට් වෙන ගාන කියපල්ලා හරියට ම.................
    මොකද කන බොන ඒව විතරක් නෙවෙයි.....පුටු ටිකකුත් ගේන්න ඕන සායනයෙන්......
    මොකද අපේ ගෙදර ගෘහ භාණ්ඩ එච්චර ම නෑ....(අෆොයි ඕව ගොඩ ගහගන්න අපේ මායියා කැමති නෑ)
    තව ෆ්‍රෙෂ් වෙල්තම් ඩ්‍රින්ක් එකක්, සුප් එකක් සහ අතුරුපසකුත් හදන්න ඕන නේහ්!!!:P

    ආයුබෝ වේවා........ :)

    ප්‍රීතියි ප්‍රීතියි....... ගෘහ භාණ්ඩ අඩු ගෙදරක තියෙන සැනසීම නිස්කලංක බව අනන්තයි..........

    (යකඩෝ වෙඩිමකටද මන්දා මූ මෙතරම් දේවල් හදාගෙන ලකලෑස්ති වෙන්නේ........ ඩ්‍රෙස් කෝඩ් එක මොකක්ද........? :oo:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයුබෝ වේවා........ :)

    ප්‍රීතියි ප්‍රීතියි....... ගෘහ භාණ්ඩ අඩු ගෙදරක තියෙන සැනසීම නිස්කලංක බව අනන්තයි..........

    (යකඩෝ වෙඩිමකටද මන්දා මූ මෙතරම් දේවල් හදාගෙන ලකලෑස්ති වෙන්නේ........ ඩ්‍රෙස් කෝඩ් එක මොකක්ද........? :oo:)
    අමුඩය.................!!!!!!!!!!:P:baffled::rofl:
     
    Status
    Not open for further replies.