EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කරදර එනකොට එන්නේ එක පිට එක..... :(

    අදත් ඈනගෙන..... මූණ චකබ්ලාස්...... :(

    Sri Lanka Insurance ගැන නම් කතා කරලා වැඩක් නෑ..... පොලිසි ගානේ රස්තියාදුව...... :( :angry:

    කොස් මාමට පින්සිද්ද වෙන්න, බාප්පව බලන්න, කළුබෝවිල හොස්පිටල් එකට ගිහින්, ඉක්මනට ආවා..... :yes: ඒ එන අතර මගදි, බස් එක ඈනගෙන ආරංචිය ආවේ...... ඒ කේස් එකට පොලිසියට ගිහින් ඉන්නකොට, මෙන්න පණිවිඩේ එනවා බාප්පා නැති වෙලා කියලා....... :( :(

    මේක දැන්නෙ දැක්කෙ.. උන් මහ චාටර් බං... මටත් අද හෙටම උන්ට අමතන්න සිද්ධ වෙයිද දන්නේ නෑ... :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් 3 වෙනිදා ඔක්කොම සෙට් ද...? අපරාදේ මට එන්න වෙන්නෙ නැහැනෙ... නැත්නම් ආපහු කට්ටිය එක්ක සෙට් ව්එන්න තිබ්බ... :sorry:
    පරක්කුවෙලා හරි වරකෝ....:cool::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    කවුරු වුනත් ඔහොම විහිලු කරන එක නම් හොඳ නෑ නේද බං ... ඌ ලමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්... විහිලුවටවත් ඔහොම කතා කියන්න හොඳ නෑ..
     
    Status
    Not open for further replies.