Gm kukulaniadath wada
![]()
Rathnege bappa nathi welalu neh ?![]()




මළගෙදර තියෙන්නේ හෝමාගම නේද....
Gm kukulaniadath wada
![]()
Rathnege bappa nathi welalu neh ?![]()




කරදර එනකොට එන්නේ එක පිට එක.....![]()
අදත් ඈනගෙන..... මූණ චකබ්ලාස්......![]()
Sri Lanka Insurance ගැන නම් කතා කරලා වැඩක් නෑ..... පොලිසි ගානේ රස්තියාදුව......![]()
![]()
කොස් මාමට පින්සිද්ද වෙන්න, බාප්පව බලන්න, කළුබෝවිල හොස්පිටල් එකට ගිහින්, ඉක්මනට ආවා.....ඒ එන අතර මගදි, බස් එක ඈනගෙන ආරංචිය ආවේ...... ඒ කේස් එකට පොලිසියට ගිහින් ඉන්නකොට, මෙන්න පණිවිඩේ එනවා බාප්පා නැති වෙලා කියලා.......
![]()
![]()

මේක දැන්නෙ දැක්කෙ.. උන් මහ චාටර් බං... මටත් අද හෙටම උන්ට අමතන්න සිද්ධ වෙයිද දන්නේ නෑ...![]()

පරක්කුවෙලා හරි වරකෝ....දැන් 3 වෙනිදා ඔක්කොම සෙට් ද...? අපරාදේ මට එන්න වෙන්නෙ නැහැනෙ... නැත්නම් ආපහු කට්ටිය එක්ක සෙට් ව්එන්න තිබ්බ...![]()


ෆේක් ටිකට ලොග් වෙන්න....![]()
