EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිතුවට වඩා සේරම ඉක්මනින් වුනා නේ බන් :no::no:

    :( :( කරන්න දෙයක් නෑ බං..... දෙපාරක්ම, කොහොම හරි ගොඩ දාලත්, මේ මනුස්සයා බීම නැවත්තුවේ නෑ නේ...... :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පීසා හැදුව බොලව් !! මට එපා උන මේ ලබ්බ හදල .. එකක් කාල තව පය බාගයක් බලන් ඉන්න ඕන අනික කන්න :angry: .. මල පෙරේත කමට 1 කිලෝ පිටි දාල පීසා වැඩි උනා :lol:

    රස නම් එල !! ශේප් එක තමා අවුල් ගෙදර අවන් එක පොඩි වැඩිය

    10ekkeg.jpg


    මේක නම් පත සයිස් එකක් !! :baffled: ඩබල් ටොපින් වෙජි ඇන්ඩ් ඩේවල් චිකන් විත් සොසේජස් !! :P
    23kr8ll.jpg

    :D:D තරි පීට්සා......!! :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හෙට නිවාඩු තිබ්බ නම් එනවා බං.. වාහනෙත් නැහැනේ,, නැත්නම් අද රෑ හරි එන්න තිබ්බ..
    පුංචි ලංකාවේ නෙමෙයිද ඉන්නේ...?

    :oo: අවුලක් නෑ මචන්.... උඹලා කරදර වෙන්න එපා.....

    පුංචි ඉන්නේ ලන්ඩන් වල බං.... එයාට මේ වෙලාවේ ආවොත්, ආයේ යන්න බෑ.... ලබන මාසේ තමා එයාට වීසා ලැබෙන්නේ...... එතකන් මේක නොකර ඉන්න බෑ නේ.....

    අනික, එයාගේ රස්සාව බේරන් ඉන්න එපා ඉස්සරහට හැම දේටම...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් !! ඔව් මෙන්න එයත් කාල වැඩි වෙලා මම ලංගම නිදි !! මම පාස්ලි කොළ ඉහිනකොට ලොක්ක අහනවා "තාත්තේ පීසා වලට මැල්ලුම් දන්නේ නෑනේ කියල" :baffled: ..මට පන යනකන් හිනා බන් එකට :rofl::lol: පොද්ද තාම කන්නේ නෑනේ බර කෑම

    :rofl::P:lol:
     
    Status
    Not open for further replies.