EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විදුලිය විසන්ධි උනි !! හත් ඉල්ලවයි බැටරිය බැස ඇත... මුන්ගේ ආච්චිලාට හාල් ගරවන්න :angry:

    ඒ විදුලිබල මණ්ඩලේ අපිට ආදරේට කරන දේවල් බං...... කරන්ට් නැතුව තියෙද්දී මීටරේ යන්නෙත් නෑ බිල වැඩි වෙන්නෙත් නෑ...... ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ වස්තරයක්,ආබරනයක් දුන්නෙ නෑද්ද ? ඕක දුන්නෙ ඕක අනුසාරයෙන්වත් කෙල්ල ගෑනි බවට පත්වෙන්න කියලාද ? :frown:

    ඇයි උඹේ එක එහෙම පරිවර්තනය වුනේ ඔය වගේ ඩමියක් අනුසාරයෙන්ද ?:baffled::baffled:
    අයියෝ......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැටුනා තමා........ මමත් සාක්කි....... උඹේ පරම්පරා වර්ධන උපකරණේ ළඟ තියං ඉඳලා තමා දෙපාරම බිම වැටුනේ..... උඹට කොහෙද මතක එව්වා.......

    හරි බන් මම උඹලට බල කරේ නෑනේ ගන්න කියල .. මම කිව්වේ මේකේ එකෙක් ගන්නවානම් ගෙවන්න දෙන්නම් කියල අපේ ෆිට් එකට .. ගත්තත් එකයි නැතත් එකයි මට .. :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගත්ත ලස්සන කපල් ස්ටැචූ එකක්.. මෙන්න මේ වගේ ටිකක්..

    ඊට අමතරව හෙට පොඩි වන්ඩේ ට්‍රිපක් යනවා... :love::love:
    (තෙදිනක සංචාරයක් සදහා බදුල්ලෙ යන්න හිටියෙ..රාජකාරි නිසාවෙන් යාමට බැරි විය)

    දුන්නද ඉතින් මේක.......? දුන්නේ එහෙම නැතිනම් මේකත් එක්ක ෆ්‍රෙෂ් රතු රෝස මලක් දීපං නටුව උඹ තියාගෙන..... ;) සිරාවට ෆ්‍රෙෂ් රතු රෝස මලක් දීපං....... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ වස්තරයක්,ආබරනයක් දුන්නෙ නෑද්ද ? ඕක දුන්නෙ ඕක අනුසාරයෙන්වත් කෙල්ල ගෑනි බවට පත්වෙන්න කියලාද ? :frown:

    පලවෙනි පොස්ට් එකෙන්ම කෙනෙක්ව ලිඳට දැමීමට ඔබතුමන්ට ඇති විශිෂ්ට හැකියාව ඉතා අගය කරමි....... :rofl::cool::cool::yes::yes:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි බන් මම උඹලට බල කරේ නෑනේ ගන්න කියල .. මම කිව්වේ මේකේ එකෙක් ගන්නවානම් ගෙවන්න දෙන්නම් කියල අපේ ෆිට් එකට .. ගත්තත් එකයි නැතත් එකයි මට .. :oo:

    හරි හරි කොල්ලෝ ඉතින් මම එහෙම දෙකට කිව්වා නෙවෙයි....... ඒ කතාව නිකමට කිව්වේ...... :cool::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දුන්නද ඉතින් මේක.......? දුන්නේ එහෙම නැතිනම් මේකත් එක්ක ෆ්‍රෙෂ් රතු රෝස මලක් දීපං නටුව උඹ තියාගෙන..... ;) සිරාවට ෆ්‍රෙෂ් රතු රෝස මලක් දීපං....... :cool:

    :P:P මගේ ලව් එකේ හැම අවස්ථාවකදිම මම රතුරෝස බන්ච් එකක් දෙනව බන්.. ඊයෙත් දුන්න.. (ඊයෙ එයාගෙ බර්ත්ඩේ එක..) . ඉතින් ස්ටැචූ එකත් ඊයෙම දුන්න..
    මම වැඩකරන තැන බොසාගෙ මල් වත්තක් තියෙනව බොල.. ලංකාවෙ අංක 2කේ ෆෙෂ් මල් සෙලර්.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි උඹේ එක එහෙම පරිවර්තනය වුනේ ඔය වගේ ඩමියක් අනුසාරයෙන්ද ?:baffled::baffled:
    අයියෝ......
    එයා නං බැන්ද දවසෙ ඉඳන්ම ගෑනි. බැඳලා අවුරුදු ගනන් කෙල්ල හැටියට හිටියෙ නෑ. තාම කිසිම සංවත්සරයකට පොලුහා සමාන කිසිවක් දීලාත් නෑ. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P මගේ ලව් එකේ හැම අවස්ථාවකදිම මම රතුරෝස බන්ච් එකක් දෙනව බන්.. ඊයෙත් දුන්න.. (ඊයෙ එයාගෙ බර්ත්ඩේ එක..) ඉතින් ස්ටැචූ එකත් ඊයෙම දුන්න..

    අපිට දෙන්න වෙන්නේ බාබන්ඩේසියා තමා :rofl::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පලවෙනි පොස්ට් එකෙන්ම කෙනෙක්ව ලිඳට දැමීමට ඔබතුමන්ට ඇති විශිෂ්ට හැකියාව ඉතා අගය කරමි....... :rofl::cool::cool::yes::yes:;)

    ඇයි උඹේත් එහෙමද වුනේ? :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P:P මගේ ලව් එකේ හැම අවස්ථාවකදිම මම රතුරෝස බන්ච් එකක් දෙනව බන්.. ඊයෙත් දුන්න.. (ඊයෙ එයාගෙ බර්ත්ඩේ එක..) . ඉතින් ස්ටැචූ එකත් ඊයෙම දුන්න..
    මම වැඩකරන තැන බොසාගෙ මල් වත්තක් තියෙනව බොල.. ලංකාවෙ අංක 2කේ ෆෙෂ් මල් සෙලර්.

    එහෙනම් ඊයේ සෑ පට්ට සෑ වෙන්නැති නේද......? :cool::cool::cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එයා නං බැන්ද දවසෙ ඉඳන්ම ගෑනි. බැඳලා අවුරුදු ගනන් කෙල්ල හැටියට හිටියෙ නෑ. තාම කිසිම සංවත්සරයකට පොලුහා සමාන කිසිවක් දීලාත් නෑ. :D

    මට මේකට මහා හයියෙන් හිනා වෙන්න ඕනේ ඒත් මෙතන බැරියෝ........ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.