විදුලිය විසන්ධි උනි !! හත් ඉල්ලවයි බැටරිය බැස ඇත... මුන්ගේ ආච්චිලාට හාල් ගරවන්න![]()
ඒ විදුලිබල මණ්ඩලේ අපිට ආදරේට කරන දේවල් බං...... කරන්ට් නැතුව තියෙද්දී මීටරේ යන්නෙත් නෑ බිල වැඩි වෙන්නෙත් නෑ......

විදුලිය විසන්ධි උනි !! හත් ඉල්ලවයි බැටරිය බැස ඇත... මුන්ගේ ආච්චිලාට හාල් ගරවන්න![]()

යකෝ වස්තරයක්,ආබරනයක් දුන්නෙ නෑද්ද ? ඕක දුන්නෙ ඕක අනුසාරයෙන්වත් කෙල්ල ගෑනි බවට පත්වෙන්න කියලාද ?![]()


වැටුනා තමා........ මමත් සාක්කි....... උඹේ පරම්පරා වර්ධන උපකරණේ ළඟ තියං ඉඳලා තමා දෙපාරම බිම වැටුනේ..... උඹට කොහෙද මතක එව්වා.......

ගත්ත ලස්සන කපල් ස්ටැචූ එකක්.. මෙන්න මේ වගේ ටිකක්..
ඊට අමතරව හෙට පොඩි වන්ඩේ ට්‍රිපක් යනවා...![]()
(තෙදිනක සංචාරයක් සදහා බදුල්ලෙ යන්න හිටියෙ..රාජකාරි නිසාවෙන් යාමට බැරි විය)
සිරාවට ෆ්‍රෙෂ් රතු රෝස මලක් දීපං....... 
යකෝ වස්තරයක්,ආබරනයක් දුන්නෙ නෑද්ද ? ඕක දුන්නෙ ඕක අනුසාරයෙන්වත් කෙල්ල ගෑනි බවට පත්වෙන්න කියලාද ?![]()






පලයන් හොට්ටෝ අවුස්සන්නේ නැතුව 
හරි බන් මම උඹලට බල කරේ නෑනේ ගන්න කියල .. මම කිව්වේ මේකේ එකෙක් ගන්නවානම් ගෙවන්න දෙන්නම් කියල අපේ ෆිට් එකට .. ගත්තත් එකයි නැතත් එකයි මට ..![]()


දුන්නද ඉතින් මේක.......? දුන්නේ එහෙම නැතිනම් මේකත් එක්ක ෆ්‍රෙෂ් රතු රෝස මලක් දීපං නටුව උඹ තියාගෙන.....සිරාවට ෆ්‍රෙෂ් රතු රෝස මලක් දීපං.......
![]()

මගේ ලව් එකේ හැම අවස්ථාවකදිම මම රතුරෝස බන්ච් එකක් දෙනව බන්.. ඊයෙත් දුන්න.. (ඊයෙ එයාගෙ බර්ත්ඩේ එක..) . ඉතින් ස්ටැචූ එකත් ඊයෙම දුන්න..හරි හරි කොල්ලෝ ඉතින් මම එහෙම දෙකට කිව්වා නෙවෙයි....... ඒ කතාව නිකමට කිව්වේ......![]()


උඹ උගේ බිසිනස් ප්රොමෝමොටින් මැනේජර ද ?පලයන් හොට්ටෝ අවුස්සන්නේ නැතුව
![]()





එයා නං බැන්ද දවසෙ ඉඳන්ම ගෑනි. බැඳලා අවුරුදු ගනන් කෙල්ල හැටියට හිටියෙ නෑ. තාම කිසිම සංවත්සරයකට පොලුහා සමාන කිසිවක් දීලාත් නෑ.ඇයි උඹේ එක එහෙම පරිවර්තනය වුනේ ඔය වගේ ඩමියක් අනුසාරයෙන්ද ?
අයියෝ......

මගේ ලව් එකේ හැම අවස්ථාවකදිම මම රතුරෝස බන්ච් එකක් දෙනව බන්.. ඊයෙත් දුන්න.. (ඊයෙ එයාගෙ බර්ත්ඩේ එක..) ඉතින් ස්ටැචූ එකත් ඊයෙම දුන්න..


පලවෙනි පොස්ට් එකෙන්ම කෙනෙක්ව ලිඳට දැමීමට ඔබතුමන්ට ඇති විශිෂ්ට හැකියාව ඉතා අගය කරමි.......![]()


ඝාතකයා නන්නත්තාරයි........![]()
කැ.වේ.පු 
මගේ ලව් එකේ හැම අවස්ථාවකදිම මම රතුරෝස බන්ච් එකක් දෙනව බන්.. ඊයෙත් දුන්න.. (ඊයෙ එයාගෙ බර්ත්ඩේ එක..) . ඉතින් ස්ටැචූ එකත් ඊයෙම දුන්න..
මම වැඩකරන තැන බොසාගෙ මල් වත්තක් තියෙනව බොල.. ලංකාවෙ අංක 2කේ ෆෙෂ් මල් සෙලර්.




එයා නං බැන්ද දවසෙ ඉඳන්ම ගෑනි. බැඳලා අවුරුදු ගනන් කෙල්ල හැටියට හිටියෙ නෑ. තාම කිසිම සංවත්සරයකට පොලුහා සමාන කිසිවක් දීලාත් නෑ.![]()










අපිට දෙන්න වෙන්නේ බාබන්ඩේසියා තමා![]()
