EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ ඉතින් කොහොමත් කොටවන්නා නේ බන්,
    ඕක අමුතුවෙන් කියන්න ඕනද?:P
    උබලට කෙන්ති ගියාම තරහා ගියාම පරන කොන්තර එවා මෙවා ඔක්කොම මතක තියන් ඉදලා
    තරහා කාරයා නැති වෙලාවට කුනුහරපෙන් බනින්න හොදයි :rofl: අපි උබලා රණ්ඩු වෙනකොට
    පොඩි මස් කට්ටක් උබලට දිලා උබලා බුරනවා බලල ආතල් එකක් ගන්න එක වැර්දි ලොල්
    කොටවනවා කියන්නෙ එකටද?:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ ඔන්න බලාගනින් හොඳට :
    මම එනවා පවුල සමගම.

    :P

    :dull: අෆොයි :P

    Uru-raj samagada?:baffled:

    මැනා,යුරා සහ තරි ඌරෙකුට සෙට් වෙලා කියල තමා ආරංචිය.........:dull:

    තව කොස්වත්තේ කව්පියත් සැට් උනා :rofl:

    තරියා‌ පිහි අමෝරගෙන ඌරා පස්සෙන් පන්නවාද ? :lol:

    ඌ සිය දිවි නසා ගත්තා මම පස්සෙන් එලවනකොට :baffled::rofl:

    කවුපියා සමගද...:rolleyes:;)

    :yes: ඌත් ආවෝ :cool:

    උඹලා එකතුවෙලා ඌරෙකුට වැඩක් දුන්නා කියලා ආරංචියක් ආවා.. :rolleyes:

    අහපන්කෝ ඒ ඌරගේ රහ යුරාජයගේ මැනාගෙන් :cool: KFC පෝක් :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබලට කෙන්ති ගියාම තරහා ගියාම පරන කොන්තර එවා මෙවා ඔක්කොම මතක තියන් ඉදලා
    තරහා කාරයා නැති වෙලාවට කුනුහරපෙන් බනින්න හොදයි :rofl: අපි උබලා රණ්ඩු වෙනකොට
    පොඩි මස් කට්ටක් උබලට දිලා උබලා බුරනවා බලල ආතල් එකක් ගන්න එක වැර්දි ලොල්
    කොටවනවා කියන්නෙ එකටද?:P
    නෑ ඕක ඇවිත් කියවන්නෙ නැතැයි.:P
    ඕකා එක්ක රණ්ඩුවෙනවා තියා ඕකා මහ පාරෙ මැරිලා හිටියත් මම බලන්නෙ නෑ :yes:

    මට තනි ශුද්ධ සින්හලෙන් බනින්න ෆේක් මොකටද? :angry:
    මේ තියෙන්නෙ කොටු එකොලහෙ මැෂිමක් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඌරෙක් කෑවට ඌරො දෙන්නෙක්ගෙ තෙල් දියවුනා ඊට පස්සෙ උන සීන් එකෙං :baffled::rofl:

    අම්මප ඔව් බන් :baffled: මට වෙරි හිඳුනා :dull: හොඳ වෙලාවට උඹ හිටියේ .. නැත්තන් ආතල් කෝටියයි :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මප ඔව් බන් :baffled: මට වෙරි හිඳුනා :dull: හොඳ වෙලාවට උඹ හිටියේ .. නැත්තන් ආතල් කෝටියයි :oo:
    :rofl::rofl: අවුලක් නෑ.. සියල්ලෝ සතුටින් විසිර ගියා නෙහ් :cool::yes::love:
    අඩේ මරු ඌරා බං :love: :rofl:

    උඹේ බයික් එකේද ?
    මං කිව්වේ ප්‍රධාන ලාම්පු කියලා..
    :rolleyes::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මප ඔව් බන් :baffled: මට වෙරි හිඳුනා :dull: හොඳ වෙලාවට උඹ හිටියේ .. නැත්තන් ආතල් කෝටියයි :oo:
    බොංගෝවෙද ලයිට් ගියේ ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ මල්ලෝ උඹ ඌරෙක් පත බාවල හදලා අපිට ආරාධනා කරහන් හොඳේ ? :D
    :cool: දැං නං නොකර ඉන්න බෑ.. කොයි වෙලාවෙ හරි කියන්නං.. හැබැයි අද හදලා තිබ්බ විදිහට නෙවෙයි... අපේ අම්මා හදන විදිහට හොදේ ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl: අවුලක් නෑ.. සියල්ලෝ සතුටින් විසිර ගියා නෙහ් :cool::yes::love:
    අඩේ මරු ඌරා බං :love: :rofl:

    මං කිව්වේ ප්‍රධාන ලාම්පු කියලා..
    :rolleyes::rofl:
    ලයිට් දෙක තියන බයික් ඔය තියෙන්නෙ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: දැං නං නොකර ඉන්න බෑ.. කොයි වෙලාවෙ හරි කියන්නං.. හැබැයි අද හදලා තිබ්බ විදිහට නෙවෙයි... අපේ අම්මා හදන විදිහට හොදේ ;)

    :yes::yes:
     
    Status
    Not open for further replies.