EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවියො අන්න එකෙක් htc එකක් විකුනන්න දාලා තිබ්බා. ඒකෙ‌ spec එකත් s2 එකකට සමානයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ada tikak awul wage...
    3772.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොනස්ට්:rofl: අපො ඔකා ලිදට වැටුනට වැටුනා කියලා පිලි ගන්න එකෙක්යැ:P
    සහෝ ලිඳේ සදහටම හිටියත් පාඩුවක් නෑ, මිනිහෙක් වගේ ඉන්න පද්දෙක්ගෙ හැටි දැනගන්න ලැබුන නිසා,, මම මෙච්චර කල් බලාගෙන හිටියෙ මට විරුද්ධව සසාට කේලම් කිව්වෙ කවුද කියලා හොයාගන්න, බැලින්නම් කේලම් කියලා කොටවලා තියෙන්නෙ මේ පරයා.. ඉන්නෙනම් සුදනා වගේ ඒත් මුගෙ කෙරුවාවනම් අන්තිමයි.ඒ මදිවට ඒ පඩ හු*තිගෙ පුතා කියනවා සසාව මගෙන් බේරගත්තා කියලා ලැජ්ජා නැතුව, තුහ් මූ මෙහෙම කේලම් කියන කාලකණ්ණියෙක් කියලා අද වෙනකම් මට තේරුනේ නෑ.:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මලා, උඹ වගකීමෙන් නේද කියන්නේ....:rolleyes:
    ඒවායේ සොෆ්ට්වෙයා අප්ඩේට් කරන්න බැරිද.:baffled:
    අපෝ, එහෙනම් එපා කියනවා.

    :yes:

    නිකන් දෙනවනම් ඕන එකක් ගනින් :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහෝ ලිඳේ සදහටම හිටියත් පාඩුවක් නෑ, මිනිහෙක් වගේ ඉන්න පද්දෙක්ගෙ හැටි දැනගන්න ලැබුන නිසා,, මම මෙච්චර කල් බලාගෙන හිටියෙ මට විරුද්ධව සසාට කේලම් කිව්වෙ කවුද කියලා හොයාගන්න, බැලින්නම් කේලම් කියලා කොටවලා තියෙන්නෙ මේ පරයා.. ඉන්නෙනම් සුදනා වගේ ඒත් මුගෙ කෙරුවාවනම් අන්තිමයි.ඒ මදිවට ඒ පඩ හු*තිගෙ පුතා කියනවා සසාව මගෙන් බේරගත්තා කියලා ලැජ්ජා නැතුව, තුහ් මූ මෙහෙම කේලම් කියන කාලකණ්ණියෙක් කියලා අද වෙනකම් මට තේරුනේ නෑ.:yes::yes:

    :confused:මට තෙරුනෙ නැහැ බන් මම ගැන නෙමෙනෙ ඔය කියන්නෙ මම උබ ගැන කාටවත් කෙලාම් කියලා නැහැ බන් අද වෙනකම්:dull: මෙ කා ගැනද උබ කියන්නෙ ?

    බල්ලා උනත් පාරෙ දෙන්නෙ නැහැ පාර ගෙට අරං අරින්න හදන්නෙ:rofl: හැදිච්ච බල්ලෙක්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මේකෙ ඔරිජිනල් එක, ඒ කියන්නෙ ධර්මදාස වල්පොල කියන සින්දුව, තියන එකෙක් දීපන්කො.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :confused:මට තෙරුනෙ නැහැ බන් මම ගැන නෙමෙනෙ ඔය කියන්නෙ මම උබ ගැන කාටවත් කෙලාම් කියලා නැහැ බන් අද වෙනකම්:dull: මෙ කා ගැනද උබ කියන්නෙ ?
    මම හිතුවා :rofl:මේ උඹ ගැන නෙමෙයි :no:
    මම ආපු දවස්වලම ඌව ලිඳේ දාපු පාරට උගෙ ඔලුව තාම රිදෙනව වගේ:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලා එකතුවෙලා ඌරෙකුට වැඩක් දුන්නා කියලා ආරංචියක් ආවා.. :rolleyes:
    :rofl: ඌරෙක් කෑවට ඌරො දෙන්නෙක්ගෙ තෙල් දියවුනා ඊට පස්සෙ උන සීන් එකෙං :baffled::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම හිතුවා :rofl:මේ උඹ ගැන නෙමෙයි :no:
    මම ආපු දවස්වලම ඌව ලිඳේ දාපු පාරට උගෙ ඔලුව තාම රිදෙනව වගේ:P
    :baffled:කිබුල් මාමි ගැනද කියන්නෙ? ඉතින් උ ඉන්න වෙලවක කියපන් ලොකු වලියක් ෆටන් ගමු
    අපි පිදුරු දාන්නම් ඉන්න වෙලාවට ෆටන් ගනින් තව ටිකාකින් එයි:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :baffled:කිබුල් මාමි ගැනද කියන්නෙ? ඉතින් උ ඉන්න වෙලවක කියපන් ලොකු වලියක් ෆටන් ගමු
    අපි පිදුරු දාන්නම් ඉන්න වෙලාවට ෆටන් ගනින් තව ටිකාකින් එයි:rofl:
    උඹ ඉතින් කොහොමත් කොටවන්නා නේ බන්,
    ඕක අමුතුවෙන් කියන්න ඕනද?:P
     
    Status
    Not open for further replies.