EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ඌම තමා...ඌම තමා......
    ෆේක් වලින් ඇවිත් අතිශය වැදගත් දේවල් කියන්නේ.......:rofl::rofl::rofl:

    පොඩ්ඩක් පරිස්සමෙන් හිටපං පූවෝ...ඊළග ප්‍රහාරය උඹට වෙන්න පුළුවන්......
    පොරට ජෙලක් තියනව මේකෙ ඉන්න ටිකක් පොප් උන් එක්ක........:dull::dull:

    මහන්සියෙන් වැඩකරන මිනිස්සුන්ට බනින්න එපා කිඹුල්ස්
    බලහන් උදේම නැගිටලා පොස්ට් හොයල එඩිට් කරලා ඒවා පික්චර් ෆයිල්ස් වලට හදල කොච්චර මහන්සිද වෙන සත්පුරුශයෝද :rofl:
    නිකන් අවතක්සේරු කරන්න එපා :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ කන්න කැමති මාරි ද? නැත්තං ජින්ජර් නට්ස් ද?
    මම පෙට්ටි දෙකක් ඕඩර් කරල ම ඉන්නම්.........

    බොන්නෙ නම් ඉතිං....;)
    ආනේ.. කොච්චර හොදට අනාගතේ ප්ලෑන් කරලද :rofl::love::love::love:
    කිඹුලිට එහෙම ඇහුනොත් බාවෙං ගහලයි අපිව මරන්නෙ යකෝ :baffled::baffled::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl: මෙච්චර රිදීමක්? බෑන් වෙනකන් ෆේක් වලින් ඇවිත් එකම රෙද්ද පැය ගානක් පෝස්ට් කරන්න :oo:
    හුටා මම පරිස්සම් වෙන්නම් :P
    උඹට මොන පොප්ද බං.... ලිදේ පැනපං :love:
     
    kingdewi

    Well-known member
  • උඹ කන්න කැමති මාරි ද? නැත්තං ජින්ජර් නට්ස් ද?
    මම පෙට්ටි දෙකක් ඕඩර් කරල ම ඉන්නම්.........

    බොන්නෙ නම් ඉතිං....;)

    උඹ බොඩි ආමර් දාගෙන යනවා ,,..අනින්න එන එකා ආමර් කෑල්ල හලලා නිකම්ම" බොඩි " යක් දාගෙන එනවා :P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl:::rofl:

    එතකොට මේ අර බස් රත්නෙගෙ නිරුවත හෙලි කරපු ඩයල් එක නෙවෙයිද :P
    මේකනේ පූසෝ වැඩේ..ඌ නිරුවත හෙළි කරන්නේ ඌත් හෙළුවෙන් ඉඳගෙන..ඒත් උගේ වැඩේ හරියන්නේ නෑනේ..මොකද ඌට ඕනේ මෙතන කාව හරි නිරුවත් කරලා ඌට කියලා ඇරෝ ගන්න..ඒ වුනාට මෙතන උන් පොන්නයෝ ගහන්නේ නෑනේ..ඉතින් පුක් පාර දෙන්න එකෙක් නැති හින්දා අමාරුවට තමා ඔය වගේ වැඩ කරන්නේ...:rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rofl:::rofl:

    එතකොට මේ අර බස් රත්නෙගෙ නිරුවත හෙලි කරපු ඩයල් එක නෙවෙයිද :P
    ඌ තමයි මෙතන ඉන්න දෙපිටකාට්ටුවා ගැන කතාකරන තැනට වැඩ සිද්ධකලේ:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ කන්න කැමති මාරි ද? නැත්තං ජින්ජර් නට්ස් ද?
    මම පෙට්ටි දෙකක් ඕඩර් කරල ම ඉන්නම්.........

    බොන්නෙ නම් ඉතිං....;)
    චොකලට් බිස්කට් තියපන්..:rolleyes: BBQ පාරකුත් දාලම තිබ්බනම් හොදා...:baffled::baffled: ආ තව බියර් ටින් ටිකකුත් ෆ්‍රිජ් එකට දැම්ම නම් පංකාදු පහයි...:yes::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චොකලට් බිස්කට් තියපන්..:rolleyes: BBQ පාරකුත් දාලම තිබ්බනම් හොදා...:baffled::baffled: ආ තව බියර් ටින් ටිකකුත් ෆ්‍රිජ් එකට දැම්ම නම් පංකාදු පහයි...:yes::cool:
    8.gif
    මූ හිතලා තියෙන්නෙ පාටියක් කියලා :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මහන්සියෙන් වැඩකරන මිනිස්සුන්ට බනින්න එපා කිඹුල්ස්
    බලහන් උදේම නැගිටලා පොස්ට් හොයල එඩිට් කරලා ඒවා පික්චර් ෆයිල්ස් වලට හදල කොච්චර මහන්සිද වෙන සත්පුරුශයෝද :rofl:
    නිකන් අවතක්සේරු කරන්න එපා :P
    lol atta :P :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චොකලට් බිස්කට් තියපන්..:rolleyes: BBQ පාරකුත් දාලම තිබ්බනම් හොදා...:baffled::baffled: ආ තව බියර් ටින් ටිකකුත් ෆ්‍රිජ් එකට දැම්ම නම් පංකාදු පහයි...:yes::cool:
    චොක් බිස්කට් තියන්නේ නෑ........
    තෝ තවත් මහත් වෙයි......

    එහෙනම් තෝ නෑවිත් හිටපිය......:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේකනේ පූසෝ වැඩේ..ඌ නිරුවත හෙළි කරන්නේ ඌත් හෙළුවෙන් ඉඳගෙන..ඒත් උගේ වැඩේ හරියන්නේ නෑනේ..මොකද ඌට ඕනේ මෙතන කාව හරි නිරුවත් කරලා ඌට කියලා ඇරෝ ගන්න..ඒ වුනාට මෙතන උන් පොන්නයෝ ගහන්නේ නෑනේ..ඉතින් පුක් පාර දෙන්න එකෙක් නැති හින්දා අමාරුවට තමා ඔය වගේ වැඩ කරන්නේ...:rofl::rofl:
    :rofl::rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකනේ පූසෝ වැඩේ..ඌ නිරුවත හෙළි කරන්නේ ඌත් හෙළුවෙන් ඉඳගෙන..ඒත් උගේ වැඩේ හරියන්නේ නෑනේ..මොකද ඌට ඕනේ මෙතන කාව හරි නිරුවත් කරලා ඌට කියලා ඇරෝ ගන්න..ඒ වුනාට මෙතන උන් පොන්නයෝ ගහන්නේ නෑනේ..ඉතින් පුක් පාර දෙන්න එකෙක් නැති හින්දා අමාරුවට තමා ඔය වගේ වැඩ කරන්නේ...:rofl::rofl:

    ස්කර්වියව සෙට් කරා නම් හරි...:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹට නම් සෑහෙන්න රිදිලා කියලා පේනවා... :lol:
    වටේන් හිටපු එවු කේලම් කියලා කොටවනකොට රිදුනා තමයි problem?

    5n8bcz.jpg
     
    Status
    Not open for further replies.