ඌම තමා...ඌම තමා......
ෆේක් වලින් ඇවිත් අතිශය වැදගත් දේවල් කියන්නේ.......
පොඩ්ඩක් පරිස්සමෙන් හිටපං පූවෝ...ඊළග ප්රහාරය උඹට වෙන්න පුළුවන්......
පොරට ජෙලක් තියනව මේකෙ ඉන්න ටිකක් පොප් උන් එක්ක........![]()
මහන්සියෙන් වැඩකරන මිනිස්සුන්ට බනින්න එපා කිඹුල්ස්
බලහන් උදේම නැගිටලා පොස්ට් හොයල එඩිට් කරලා ඒවා පික්චර් ෆයිල්ස් වලට හදල කොච්චර මහන්සිද වෙන සත්පුරුශයෝද

නිකන් අවතක්සේරු කරන්න එපා




BBQ පාරකුත් දාලම තිබ්බනම් හොදා...

