පරණ ටැංකියක් ගෙනියන්න බැරිද ?අඩෝ සිරාවට...?
මම හිතුවෙ 20ක්30ක් යයි කියලා.. අඩි 10x12 වගේ එකක් ඔය ගානට හදාගන්න පුලුවං වෙයිද..? මට තනියෙන් වැඩේ කරගන්න බැරි වෙයි නේ..?![]()

පරණ ටැංකියක් ගෙනියන්න බැරිද ?අඩෝ සිරාවට...?
මම හිතුවෙ 20ක්30ක් යයි කියලා.. අඩි 10x12 වගේ එකක් ඔය ගානට හදාගන්න පුලුවං වෙයිද..? මට තනියෙන් වැඩේ කරගන්න බැරි වෙයි නේ..?![]()

meka thamai ape poddata hamba une... meken godak ewa igena ganna puluwan
http://www.vtechkids.com/product/detail/2037/Write_and_Learn_Touch_Tablet
ඇයි මීට කලින් මිනිස්සු පොල් ගානවා දැකලා නැද්ද...? නිකං වැඩක් බලං යනවා මනුස්සයෝ යන්න...![]()

එත් හරියන එකක් නෑ මචන්. ඔවා සෙල්ලං බඩුම නෙමෙයි නෙ. පොඩි science projects නෙ..apita kiyala denna thamai wenne![]()
mekath maru.. ape podda illanne meka den
http://www.vtechkids.com/product/detail/12423/InnoTab_2S_Wi_Fi_Learning_App_Tablet
අඩො පට්ට භාන්ඩයක්නෙ...

පරණ ටැංකියක් ගෙනියන්න බැරිද ?![]()

එත් හරියන එකක් නෑ මචන්. ඔවා සෙල්ලං බඩුම නෙමෙයි නෙ. පොඩි science projects නෙ..
පොඩි උනාට මරු බඩුවක් ඕන බන් .. ටච් නිසා අකුරු වලට අත හුරු කරන්න, සත්තු වර්ග, එයාලගේ සද්ද එහෙම ගොඩක් තියෙනවා ගොඩක් වටිනවා.. ඉක්මනටම ඕක කම්ප්ලීට් කරා එයා![]()

mekath maru.. ape podda illanne meka den
http://www.vtechkids.com/product/detail/12423/InnoTab_2S_Wi_Fi_Learning_App_Tablet

සිරාවටම මේක දැනගත්ත එක හොඳයි... පොඩි උන්ට තෑගි දෙන්න ගියහම හිතාගන්න බෑ මොනවා දෙන්නද කියලා...![]()
සෙල්ලම් බඩු දවසයි දෙකයි 
තාත්තගෙම පුතානේ...![]()

යමක් දෙනවනම් ප්රයෝජනවත් දෙයක් දෙන එක හොඳයි බන්සෙල්ලම් බඩු දවසයි දෙකයි
![]()

තාත්තගෙම පුතානේ...![]()
ඕකට කිව්වාහම රිදෙනවා කියන්නේ ...
රිදිලා..![]()

පයිප්ප දෙකක් අරන් හතරට කපන්න. දෙකක් අඩියක් විතර දිගට දෙකක් කොටට. වෑල්ඩින් වැඩ කරන කෙනෙක්ට කියල 2" X 2" පොල්ලක් දාන්න තරමේ අල්ලු හතරක් පාස්ස ගන්න උඩට. පස්සේ මේ හතර කණු හතරක් විදියට හිටවන්න. ඕනිනම් කණුව මුල කොන්ක්රීට් කරගන්න. පස්සේ හයි වුණාම දෙකේ දෙකේ පොලු දෙකක් හරහට දාල ටකරන් ටික දාගන්න. තොප්පි ඇන අරන් දෙකේ පොල්ලට වදින විදියට ගහල ටකරන් හයි කරගන්න පුළුවනි. මේක උඹම කරගනින්. නැත්නම් සැහෙන ගානක් යයි. ඕනිනම් ඔතනින් යනකොට ගලවාගෙන යන්නත් පුළුවනි.අඩෝ සිරාවට...?
මම හිතුවෙ 20ක්30ක් යයි කියලා.. අඩි 10x12 වගේ එකක් ඔය ගානට හදාගන්න පුලුවං වෙයිද..? මට තනියෙන් වැඩේ කරගන්න බැරි වෙයි නේ..?![]()

දැන් ඔය පරණ ටැංකි වලින් ගෙවල් හදන ප්රොජෙක්ට් එකක් යනවා නේද ලංකාවෙත්....ලක්ශ 5ක් වත් වෙනවා 20 එකක්...![]()