EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • දුම් බටේ මොනවද බන් ඉල්ලන්නේ ? මම නම් නොර්මලි සෙල්ලම් බඩු අරන් දෙන්නේ නෑ .. අපේ පොඩි මලයා තමා ඕව අරන් දෙන්නේ :D මම නම් අරන් දෙන්නේ ඉගෙන ගන්න දෙයක් පමණි :D

    දුම් බටේ ඉල්ලුවේ මචන් ෆයර් ට්‍රක් එකක් .එක එයාව එක්ක ගිහින්ම අරන් දුන්න .දැන් මුකුත් කියන්නේ නෑ .:yes:
    පොත් ටිකක් කොහොමත් අරන්දෙන්න තීරණය කළා .:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල යන්න... මම පොල් ගාන්න ගියේ නෑ... :dull:

    උඹට පොල් ගෑවේ නැත්තන් කන්න නෑනේ කොහොමත් :baffled: ලැජ්ජ වෙන්න එපා ඉතින් :P
     

    kingdewi

    Well-known member
  • පොල් ගාන්නේ පීසා වලට ද හැමදාම ? :P
    :P
    පල යන්න... මම පොල් ගාන්න ගියේ නෑ... :dull:
    :rofl::rofl::rofl::P
    දැන් එහෙං ෆයර් එකක් දීපන් :D

    http://shop.lego.com/en-US/Fire-Truck-60002
    ඕක වගේ එකකට කැමති නැද්ද ?

    මෙච්චර කොලිටි නෑ .එත් මේවගේ එකක් තමා මචන් දුන්නේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දුම් බටේ ඉල්ලුවේ මචන් ෆයර් ට්‍රක් එකක් .එක එයාව එක්ක ගිහින්ම අරන් දුන්න .දැන් මුකුත් කියන්නේ නෑ .:yes:
    පොත් ටිකක් කොහොමත් අරන්දෙන්න තීරණය කළා .:yes:

    :cool:


    අර කාර් කේස් එක එපා වෙලාද පුතාට ? :D
     

    kingdewi

    Well-known member
  • CIMG0607.JPG
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම් ඒවගේ මචන් .
    ඒකක් පෙන්නුවත් කැමැත්තක් තිබ්බේ නෑ .:yes:

    මචන් අපේ පොඩ්ඩට හම්බුනා VTECH එඩියුකේෂනල් ටෝයි එකක් .. එක නම් මරු පුළුවන් නම් අරන් දියන් මෙහෙ විකුනන්න තියෙනවා මම දැක්කා :D:yes:

    http://www.vtechkids.com/?utm_source=homepage&utm_medium=vtech.com&utm_campaign=vtech.com


    me unge FB page eka SL

    https://www.facebook.com/vtech.srilanka
     
    Last edited:

    kingdewi

    Well-known member
  • මචන් අපේ පොඩ්ඩට හම්බුනා VTECH එඩියුකේෂනල් ටෝයි එකක් .. එක නම් මරු පුළුවන් නම් අරන් දියන් මෙහෙ විකුනන්න තියෙනවා මම දැක්කා :D:yes:

    http://www.vtechkids.com/?utm_source=homepage&utm_medium=vtech.com&utm_campaign=vtech.com


    me unge FB page eka SL

    https://www.facebook.com/vtech.srilanka

    model eka mokakda machan podda laga thiyena
    BIG THANKZ :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියො... වාහනේට ටෙන්ට් එකක් ගහන්න ඕනෙ බං... කීයක් විතර යයිද වැඩේට..?
    අඟලේ පයිප්ප දෙකක් අරන්, උඩට ටකරන් දාලා වගේ කරගන්න පුළුවනි 7- 8 /=වගේ යනකොට.:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool:


    අර කාර් කේස් එක එපා වෙලාද පුතාට ? :D
    උඹේ එකාට හොඳ toys තියනවා මෙතන :
    http://www.discoverthis.com/green-science.html

    මෙහෙ ගන්න තියනවා ඕවා 750 - 2000 අතර ගණන් වලට.
    http://www.discoverthis.com/solar-science.html

    ඕක ගත්තා 950කට. ලොක්කා ඕක හදලා බිත්තරෙකුත් තැම්බුවා :D
     

    kingdewi

    Well-known member
  • malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඟලේ පයිප්ප දෙකක් අරන්, උඩට ටකරන් දාලා වගේ කරගන්න පුළුවනි 7- 8 /=වගේ යනකොට.:yes:

    අඩෝ සිරාවට...? :cool:
    මම හිතුවෙ 20ක්30ක් යයි කියලා.. අඩි 10‍x12 වගේ එකක් ඔය ගානට හදාගන්න පුලුවං වෙයිද..? මට තනියෙන් වැඩේ කරගන්න බැරි වෙයි නේ..? :rolleyes:
     
    Status
    Not open for further replies.