EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    73308_312633778856906_1535868820_n.jpg

    ඔය උඹ කොටලුවා කිව්වේ බ.ල. ටද..? :oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌට තමයි... මොකෝ ඌනෙ හැමතිස්සෙම ලිදේ වැටෙන්නෙ... :P


    ඌට අනන් මනන් කියල අහුවෙන්න එපා හරියැ.. බ.ල. හොදා...........යි.... :yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ ඌට ඔච්චර ලවු..? :eek:
    බ.ල. මුගෙ ඔරිජිනල් ලවු එකට ඇඳයි සින්ක් එකයි සහිත කාමරයක් ලෑස්ති කරලා තිබ්බානෙ. ඒකයි ඔය. :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනව වුනත් ඌ හිත හොද ඩයල් එක... ඇයි අවුල් ද? :angry::angry:

    අවුල් තමයි... දැන් උඹලා දෙන්නම බැඳලා ඉන්න එකේ ඔය පරණ සීන් අමතක කරලා හිටපල්ල... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බ.ල. මුගෙ ඔරිජිනල් ලවු එකට ඇඳයි සින්ක් එකයි සහිත කාමරයක් ලෑස්ති කරලා තිබ්බානෙ. ඒකයි ඔය. :D

    ආ.. හා.. ඒකත් එහෙමද... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුල් තමයි... දැන් උඹලා දෙන්නම බැඳලා ඉන්න එකේ ඔය පරණ සීන් අමතක කරලා හිටපල්ල... :P

    කොහෙන්ද මන්දා පු*වල් දෙකක් ලිං පතුලක වදින සද්දේ ඇහුනා........ :lol::lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ රත්නේ ගැන කිව්වා දේ දැකලා මට මහා අසභ්‍ය දෙයක් හිතෙනවානේ ඕයි උඹ ගැන........ :rolleyes:

    යකෝ සහෝදර කම සහෝදර කම.. අපි කවදත් සහෝදර කමට ඇරියෙ නැහැ ඩෝ....:angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බ.ල. මුගෙ ඔරිජිනල් ලවු එකට ඇඳයි සින්ක් එකයි සහිත කාමරයක් ලෑස්ති කරලා තිබ්බානෙ. ඒකයි ඔය. :D

    අඩෝ..ලොන්තපෝල්..... තෝ ඔරිජිනල් ලව් එක එක්ක කරපු සීන් මට ආරන්චියි... එව්ව දන්නෙ තෝයි මායි අහවල් එකයි පමණයි.. වැඩිය සද්දෙ දැම්මොත් ..... ළිදක් කපල තියාගනින් පනින්න :angry::angry:
     
    Status
    Not open for further replies.