EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවසක් මරු වැඩක් වුනා බොරැල්ලේ කාසල් එක ඉස්සරහා කලර් ලයිට් වල....... එතන පාර මරුවෙන්නනේ කහ ඉරට කලර් ලයිට් සෙට් කරලා තියෙන්නේ....... රතු වැටෙන්න කලින් කහ වැටෙනකොටම බයික් එකක් ගියා දිගටම........ ඊට එහා බස් හෝල්ට් එක අස්සේ හැංගිමුත්තන් කරපු ට්‍රැෆික් පොලිස් එකෙක් මහසෝනා වගේ පාරට පැනලා නැවැත්තුවා බයික් එක....... ඒත් ඒ එක්කම අපිවත් පහුකරගෙන ලයිට් දාගෙන ආපු unregistered range rover evoque එකක් කිසිම ගානක් නැතුව මිනිස්සු කහ ඉරෙන් පාර මාරු වෙද්දීම සිං ගාලා ගියා....... ට්‍රැෆික් පොලිස් එකා ඒක දිහා බලලා දැක්කේ නෑ වගේ ආයේ අහක බලාගත්තා කියහන්කෝ ඉතිං........

    :rofl: ඕවා නම් මොනවද.... ඕකුන් ඔය වගේ වාහන වලට සැලියුට් උනත් ගහයි.... :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: ඒ ගියේ මොකෙක් උනත් ඌට එකයි..... කුඩු මුදලාලි කෙනෙක් වුනත් කමක් නෑ....... :angry::angry:
    කුඩු මුදලාලි කෙනෙක් නං කොහොමත් සැලුට් එක ගහයි උන්නෙ ගාන දෙන්නෙ! :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes: ඒ ගියේ මොකෙක් උනත් ඌට එකයි..... කුඩු මුදලාලි කෙනෙක් වුනත් කමක් නෑ....... :angry::angry:

    කුඩු මුදලාලි කෙනෙක් නං කොහොමත් සැලුට් එක ගහයි උන්නෙ ගාන දෙන්නෙ! :D

    :frown::angry: කතා කරලා වැඩක් නෑ...... :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    sad-bye-emoticon.gif
    good-night-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.