EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹ ඔහොම කියන්නේ නෑ ඕවා බීලා, ලෙඩ වෙච්ච කෙනෙක්ව හරියට දැක්කා නම්..... :yes: :(

    යකෝ කණමදයා වගේ බොන උන්ට ඕව හොඳ පාඩම් .. මම මජ්ජ පමා ඕයි ! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික් හික් !! ඊයේ පීසා හදල ඉතුරු වෙච්ච පිටි බෝලෙන් වැඩක් ගත්තා .. කිඹුලා බනිස් ඇන්ඩ් ජෑම් පාන් හැදුව සුපිරියට ආවා ;)
     

    kingdewi

    Well-known member
  • හික් හික් !! ඊයේ පීසා හදල ඉතුරු වෙච්ච පිටි බෝලෙන් වැඩක් ගත්තා .. කිඹුලා බනිස් ඇන්ඩ් ජෑම් පාන් හැදුව සුපිරියට ආවා ;)

    :D
    එළයැ
    ෆොටෝ කෑල්ලක් ගහගත්තෙ නැතෙයි :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D
    එළයැ
    ෆොටෝ කෑල්ලක් ගහගත්තෙ නැතෙයි :yes:

    කම්මැලි බන් ! :dull: පොඩ්ඩ ජෑම් පාන් එක නිවෙන්නේ කොයි වෙලේද කියල ඉන්නේ :rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හික් හික් !! ඊයේ පීසා හදල ඉතුරු වෙච්ච පිටි බෝලෙන් වැඩක් ගත්තා .. කිඹුලා බනිස් ඇන්ඩ් ජෑම් පාන් හැදුව සුපිරියට ආවා ;)

    mamath haduwa kimbula aiyage biriyani eka ;) ekata kapu un namak damma cinnamon biriyani kiyala :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික් හික් !! ඊයේ පීසා හදල ඉතුරු වෙච්ච පිටි බෝලෙන් වැඩක් ගත්තා .. කිඹුලා බනිස් ඇන්ඩ් ජෑම් පාන් හැදුව සුපිරියට ආවා ;)
    තොට බඩම පල ඕව තනියෙන් කනවට....:baffled:

    ඔරිගානෝ වියලි කොල, බැසිල් වියලි කොල, තෛයිම් වියලි කොල
    කාගිල්ස් එකේ ගන්න තියේද....:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොට බඩම පල ඕව තනියෙන් කනවට....:baffled:

    ඔරිගානෝ වියලි කොල, බැසිල් වියලි කොල, තෛයිම් වියලි කොල
    කාගිල්ස් එකේ ගන්න තියේද....:rolleyes:

    ඔක්කොම කීල්ස් එකේ තිබ්බ පැකට් කරලම .. කාගිල්ස් උලව්වේ ඇති දෙයක් නෑ බන් :angry: ඕකට කාගිල්ස් සිල්ලර කඩේ කියල නම දැම්මනම් හරි !
     
    Status
    Not open for further replies.