මායවද නැත්නම් ආත්මීය සෙවනැල්ලද...?![]()
ආත්මීය හෙලුවැල්ල![]()
තොපි නම් මහා චාටර් උන් යකෝ ! රෙද්ද විලි ලැජ්ජාවක් තියන් මේ *ත්තට එන එකට ගහන්න ඕන

මායවද නැත්නම් ආත්මීය සෙවනැල්ලද...?![]()
ආත්මීය හෙලුවැල්ල![]()

දන්න රෙද්දක් කතා කරපන් මොන මගුලක් ද මේ ?වලං කඩේට පැන්න ගොනා වෙන්නේ නැතුව හිටපන්
![]()


තොපි නම් මහා චාටර් උන් යකෝ ! රෙද්ද විලි ලැජ්ජාවක් තියන් මේ *ත්තට එන එකට ගහන්න ඕන![]()
:උන් දැනටම කෝටි පනහක් ඉල්ලලනේ... හෙන ගහන්න පාහරයින්ට... ඔය යමලෝකේටෙ දන්න එකෙක්ව යවන්න නරකයි... බලපං අපෙ ජඩ මාඬ්‍ය වල හැටි... එක නිව්ස් එකකවත් හරියට කිව්වද ඉස්පිරිතාලේ නම...![]()


තොපි නම් මහා චාටර් උන් යකෝ ! රෙද්ද විලි ලැජ්ජාවක් තියන් මේ *ත්තට එන එකට ගහන්න ඕන![]()

ඕක උඹට කැරකෙනවා එහෙනම්, ඉල්ලුව වැඩිද මන්ද...මම දෙකම 40 කට ඉල්ලුවා...![]()


අපි දන්නවද බන් උඹේ හිතේ තියෙන දේවල් .
.තිබුන දේට විහිලුවක් කළා එච්චරයි ..උඹ ඕව සීරියස් ගන්න බව දන්නවනම් පැත්තකට වෙලා පාඩුවෙ ඉන්නව![]()


හැම *ත්තම ජෝක් ගන්න එපා යකෝ ! උඹ මට නිකන් චාටර් කින්ඩි දැම්මේ ලඟකදී ඉඳන් !




ඒපාර මොකක්ද අවුල?මේ *ත්තේ ක්ලබ් එකට ආයේ එන්නේ නෑ මම !
කිඹුලා,විකියා, යුරා උඹල දෙන්නට පිං යන්තන් හරි මාව තේරුම් ගත්තට![]()

උඹට මොකද වෙලා තියෙන්නේ....මේ *ත්තේ ක්ලබ් එකට ආයේ එන්නේ නෑ මම !
කිඹුලා,විකියා, යුරා උඹල දෙන්නට පිං යන්තන් හරි මාව තේරුම් ගත්තට![]()

මම මොන *ත්තෙ විහිලුවක් කළත් ඒක මේක ඇතුලෙදි විතරයි කියල උඹ නොදන්නව නෙවෙයිනෙ
අනික උඹට චාටර් කිණ්ඩි දැම්ම කියල උඹ හිතනව නම් එහෙමම හිතාගනින් ..එහෙම කළාද නැද්ද කියල මම දන්නවනෙ
උඹ මගෙ ඔන්ලයින් යාලුවෙක් නෙවෙයි ,ඇත්ත ජීවිතේ යාලුවෙක් කියලත් උඹ දන්නව ඇතිනෙ
මේ කතාව මෙතනින් නවත්තමු![]()

මම නෙමේනේ පටන් ගත්තේ මට නවත්තන්න කියන්න .. නිකන් පලයන් බොරු බයිලා ගහන්නේ නැතුව![]()

