EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ත්‍රෙඩ් එක කෑමේ සම්ප්‍රදායක් මට නැති නිසා කියවල ලියන්නේ කියවපු ටිකට අදාල වෙන්න.............

    මචංලා පොඩි උන්ට වයලන්ස් කාටූන් නම් පෙන්නන්න එපා මැරුවත්...ඔය බෙන්10 කියන ලබ්බ මම නම් පොඩි උන්ට පෙන්නන්නේ නෑ........අනික ගෙනත් දෙන්නෙත් නෑ.............
    බිම පෙරලිලා ඇඩුවත්, නොගැලපෙන දේවල් දෙන්න එපා...ළමයින් ගේ ළමා විඥාණය මොට්ට කරන දේවල් සහ පැණි රස. දෙකට එක වගේ භයානකයි.
    අනික දෙයක් ඉල්ලා දෙන්නේ නෑ කිව්වොත්, ආයෙ බිම පෙරලිලා ඇඩුවත් දෙන්න එපා! ළමයින් ගේ මනසට යන්න ඕන මගේ අම්මා/තාත්තා කියන වචනෙකට තියෙන්නේ එක තේරුමයි කියලා. නැත්තං උඩ පැනලා, නටල, ගයල ඇඩුවාම දුන්නොත් අර බෑ කිව්ව දේ, පොඩි උන් ගේ විඥාණෙට යනවා “බොලේ මේක තමා ලබා ගන්න කරමේ“ කියලා.
    ඔය හැම දේම දෙන්න, ඕනම දෙයක් කරන්න දෙන්න කියන ගොංපාට් එක බටහිරින් අපට ආව දෙයක්. උන්ට ඕන ඕන **ක් විකුණන්න. එහෙම ළමයි හදල බටහිර දැන් තියන තැන පේනව නේ.

    මම නම් පොඩි උන්ට පෙන්නන්නේ ඔය “ෆයින්ඩිං නීමෝ“ වගේ කාටූන්, හැබැයි උන් බලන කොට මමත් ඉදලා තේරුම් කරල දෙනවා, අම්මල ගේ තාත්තලා ගේ ආදරය, යාළුවො වෙනුවෙන් අපි තොහොමද උදව් කරන්න ඕන වගේ දේවල්. අපේ ලොකු හාදයා ගේ ඔළුවට නම් හොදට යනවා ඕවා. අනික ළමා ගීත නැත්නම් ටිකක් ක්ලැසිකල් මියුසික් අහන්න දීපල්ලා. (අපේ ලොක්ක ගේ මේ දවස් වල ප්‍රියතම ගීතය මොකක් ද දන්නවාද? කසුන් ගේ නැවතී මෙතෙකින්!! හාදය ඒක ගායනා කරනවත් එක්ක, එහෙන් මෙහෙන් :) - අර ළමා ගීත ටික ලින්ක් ඇති කොස් ගාව...බා ගනිල්ලා...තව සෙට් උන ගමන් ම දෙන්නම් තව ලෝඩ් එකක්)

    Aniwaa loku ayye :yes:

    Eka neme katha seen eka nawathi methekin eka ahana eka :P ayyo salli mage kata kahanoo:rofl: mokuth nokiyaa sitimi
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ උම මාව අහවර කරන්න ද හදන්නේ.......සූකර මද්දව තහනම් මල්ලි අපේ ගෙවල් වල.............
    අනික උම එද්දී තව මොටෝ ඌරු මස්.........අලේ ගෙදර පිහිය හොදට මුවාත්.....ඕනම නම් හිරි වට්ටලා කෑල්ලක් කපා ගන්නම්.....:cool::cool:

    :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Affoi uru and harak nam genna epa kimbula and kimbuli mata elo elo keliy yakowww:frown:
    පණපිටින් ආවට අවුලක් නැනේ...
    එහෙමත් එපා නම් ලිබර්ටියටයි, රත්නෙටයි එන්න එපා කියපන්...;):lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මේ කාලේ කෙල්ලෙකුටත් වඩා පරිස්සම් කරලා කොල්ලෝ හදන්න ඕනි, මම නම් හිත ඉන්නේ පුළුවන් කාලයක් මොන දුක විඳලා හරි මුන් දෙන්න පස්සෙන්න්ම ඉන්නවා කියල. කිසිම වෙලාවක තනියෙම යවන්නේ නෑ. කොල්ලෝ කියල අත ඇරලා දැම්මොත් අනාගතේ අඳුරේ තමා. දුවෙක් අත ඇරලා හැදුවොත් ඕන නම් උපරිම කොල්ලෙක් යාළුවෙලා පැනල යයි. දෙන්නම ගෙදර ගෙනත් මොකක් හරි කරන්න පුළුවන්. පොඩ්ඩක් හිතමු කොල්ලෙක් ඌට ඔනිවිදියට හැදුවොත්......
    මත්ද්‍රව්‍යය(ඉස්කෝල වටේ කඩ වල ඕනි තරම්), කුඩු, සූදු, ඉස්කෝලේ ලමයි වෙනුවෙන්ම ලාබෙට ගණිකා පොට් තියෙනවලු, රොබරි කේස්, යාළුවොත් එක්ක නාන්න ගිහින් ගඟේ මුහුදේ ගිලෙනවා, වලි (පොඩි නෙමේ හිරේ යන සයිස් ඒවා).................:baffled:
    මේක අපි දෙන්නටම පොදුයි මචන්, මට හිතේ කොළඹ නිසා උඹට වැඩි ඇති.....:(:(:confused:
    සහෝ මේකට අනිවා කමෙන්ට් එකක් දාන්න හිතුනා. මේකයි, ඔය කියන විදියට කාටවත් අදකාලෙ පරිස්සම් කරන්න බෑ.පුද්ගලිකවම මාව පොඩි කාලෙ පරිස්සම් කරන්න කෙනෙක් හිටියෙ නෑ, ඒ ගැන දුකකුත් නෑ. ඒ නිසා ඔය අත්දැකීම මට තියෙන නිසා කතාකරන්න අයිතියකුත් තියෙනව, පොඩි කාලෙ ඉඳලම ලමයි ඕනවට වැඩිය හුරතල් කරන්න හොඳ නෑ, ටිකක් දඩබ්බර දේවල් කරන්න දෙන්න ඕන, අත්දැකීම් ගන්න දෙන්න ඕන, ඕන දේකට මූන දෙන්න පුලුවන් කොල්ලෙක් මිසක් හැම එකටම අම්මව හොයාගෙන දුවන කොල්ලො හදල වැඩක් නෑ, එහෙම අය අම්ම තාත්තා නැති දවසක ජීවිතේ නන්නත්තාර කරගන්නව, ෂුවර්, මම කරපු දේවල් ගැන මේකෙ ත්‍රෙඋඩුත් වැටෙනව, කවුරු මොනව කිව්වත් ඒව සල්ලිවලට ගන්න බැරි අත්දැකීම්, ඒ හින්ද මට කියන්න තියෙන්නෙ, පුලුවන් තරම් වෙනස් අත්දැකීම් පිරිමි ලමයින්ට ලබාගන්න ඉඩදෙන්න. අපි හැමදේම එයාලට දෙනව වෙනුවට එයාලට හැමදේම කරගන්න පුලුවන් විදියට හදන්න, මේක මගෙ අදහසක් විතරයි. එතකොට ලමයටම හොඳ නරක තේරුම් ගන්න පුලුවන් වේවි. :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පණපිටින් ආවට අවුලක් නැනේ...
    එහෙමත් එපා නම් ලිබර්ටියටයි, රත්නෙටයි එන්න එපා කියපන්...;):lol::lol:
    පණ පිටින් අවුලක් නෑ.......
    හරකට කුඹුර තියනවා උලා කන්න......
    ඌරට කුණු වල තියනව හාරං කන්න........:rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ උම මාව අහවර කරන්න ද හදන්නේ.......සූකර මද්දව තහනම් මල්ලි අපේ ගෙවල් වල.............
    අනික උම එද්දී තව මොටෝ ඌරු මස්.........අලේ ගෙදර පිහිය හොදට මුවාත්.....ඕනම නම් හිරි වට්ටලා කෑල්ලක් කපා ගන්නම්.....:cool::cool:
    :P:P:Pහිරි වට්ටන බේතුත් තියෙනවනේ.....
    mc5 ලිබර්ටිට හොඳ නෑ වගේ....;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සහෝ මේකට අනිවා කමෙන්ට් එකක් දාන්න හිතුනා. මේකයි, ඔය කියන විදියට කාටවත් අදකාලෙ පරිස්සම් කරන්න බෑ.පුද්ගලිකවම මාව පොඩි කාලෙ පරිස්සම් කරන්න කෙනෙක් හිටියෙ නෑ, ඒ ගැන දුකකුත් නෑ. ඒ නිසා ඔය අත්දැකීම මට තියෙන නිසා කතාකරන්න අයිතියකුත් තියෙනව, පොඩි කාලෙ ඉඳලම ලමයි ඕනවට වැඩිය හුරතල් කරන්න හොඳ නෑ, ටිකක් දඩබ්බර දේවල් කරන්න දෙන්න ඕන, අත්දැකීම් ගන්න දෙන්න ඕන, ඕන දේකට මූන දෙන්න පුලුවන් කොල්ලෙක් මිසක් හැම එකටම අම්මව හොයාගෙන දුවන කොල්ලො හදල වැඩක් නෑ, එහෙම අය අම්ම තාත්තා නැති දවසක ජීවිතේ නන්නත්තාර කරගන්නව, ෂුවර්, මම කරපු දේවල් ගැන මේකෙ ත්‍රෙඋඩුත් වැටෙනව, කවුරු මොනව කිව්වත් ඒව සල්ලිවලට ගන්න බැරි අත්දැකීම්, ඒ හින්ද මට කියන්න තියෙන්නෙ, පුලුවන් තරම් වෙනස් අත්දැකීම් පිරිමි ලමයින්ට ලබාගන්න ඉඩදෙන්න. අපි හැමදේම එයාලට දෙනව වෙනුවට එයාලට හැමදේම කරගන්න පුලුවන් විදියට හදන්න, මේක මගෙ අදහසක් විතරයි. එතකොට ලමයටම හොඳ නරක තේරුම් ගන්න පුලුවන් වේවි. :rolleyes:

    Mineemaruwek unath awanka mineemaruwek neh ? Kamak naa umba kiyapan api ahan innam
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    :oo::oo:
     
    Status
    Not open for further replies.