unity එකේ කඩයක් බැරිද ?
ඒකේ කඩයක් පටන් ගන්න ලක්ෂ 100ක් වත් ඕනා වෙයි බං..... අනික තම්බි එක්ක අපිට හැරෙන්නවත් වෙන්නේ නෑ බං.......
උන් Hand Carry කරලා ගෙනල්ලා, අඩුවට දීලා, සිංහල බිස්නස් නන්නත්තාර කරලා දානවා...... 
අඩෝ සිරා ටැග් එකක් දාලා අන්න ට්රැව්ල් ත්රෙඩ් එකේ!![]()
කෝ මොකක්ද....?? 
100000 ත් මේකේ, එල රත්නේ![]()
53,000ත් මේකේ...... 54,000ත් මේකේ.....![]()
![]()
![]()

සුබපැතුම්....![]()

100000 ත් මේකේ, එල රත්නේ
ගෝ රත්නේ ගෝ![]()
