මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා..![]()
මගුල තමා..... ගිහින් බලාපිය FB එකේ...... යටින් ඉන්නේ..... 

මොනවද අපෙන් කෙරෙන්නෙ ඕනේ...
දැනට විශේෂ දෙයක් නෑ..... වැඩ ටිකක් සෙට් කරලා දෙන්න පුලුවන් නම් ගොඩ..... 
අර කැෆේ කාමරේ ඒසී කරලා බොක්ස් හතරක් ගහලා මූවි පෙන්වන්න ගත්තම උඹේ බක්තිය බලහංකො..![]()
ඈහ්.......?? 
කිරිපුතාට කියල ඕක දෙපාරක්ම කැරකුවනේ....![]()
කොහේ ඉන්න හොට්ටෙක්ද ඒ....?? 
මොකා..? බොලා ඔතන මොන අටමගලයක් කරන්නද ලෑස්ති වෙන්නේ...?![]()
කැෆේ වැඩේ පාඩුයි බං.... ලයිට් බිලත් එක්ක බලද්දි....... 
ලොක්ක ගැන කිව්වහම අප්සෙට් ගියාද.. ?![]()
තොපි මෙතන එක එක ඒවා කියලා, සංකපාලයා පිස්සු කෙලියොත් එහෙම, බොලාට තමා ඈවිත් වැඩ කරන්න වෙන්නේ හරිය...... 
සංකපාලයෝ මම යුරා ගැන විහිලුවක් කරේ... ඌ කවදාවත් මුල අමතක කරන ඩයල් එකක නෙමෙයි...
දැන්ද කියන්නේ..... 

චයිනා හාබර්..? බොලා වරායට එනවද..?
නෑ මේ හයිවේ එක හදන චයිනා හාබර්.... 
මල ගෙදර විස්තර දැනගත්තාම කියපන්, පුලුවං නං බෙල්ලක් දාලා හරි එන්න..
විස්තර දැන ගත්ත ගමන් කියන්නම්..... 
ශික්... මේ වැඩ හින්දා හරියට උඹට හෙල්ප් එකක් දෙන්න විදිහක් නැහනේ..![]()
හරි හරි බං අවුලක් නෑ...... 
වැඩිපුර පල්ලම් තිබිලද 16.4 කරේ....![]()
පොලොන්නරු යද්දි කොහෙද පල්ලම්...... 
මිනිස්සු නම් ඉන්නවා, හොඳ කවුරුහරි වෙන්න ඕනිනේ. මම බලන්නම්.![]()
කොහෙන් හරි එකෙක් දෙන්නෙක් හොයලා දීපියෝ.... නැත්නම් වැඩේ හබක්...... 
අනිවා මචන්....![]()
වැඩට ගියාම දකින්න, අහන්න වෙන සමහර සිද්දි බැලුවම අපිට තියෙන ටික ඉහටත් උඩින් ඇති කියල හිතෙනවා....![]()

