EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ලොක්කත් එච්චර තමයි... ඒ කාලේ ෆොන්සේකව කර උඩ තියං දැඟලුවා.. දැන් මූ ෆොන්සේකා කියල කෙනෙක් හිටියද කියලා දන්නේවත් නෑ... අහලා බලපං... මූ අහයි ගාමිනි ෆොන්සේකද කියලා.. :lol:

    :frown: මගුල තමා..... ගිහින් බලාපිය FB එකේ...... යටින් ඉන්නේ..... :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකා..? බොලා ඔතන මොන අටමගලයක් කරන්නද ලෑස්ති වෙන්නේ...? :oo:

    :frown: කැෆේ වැඩේ පාඩුයි බං.... ලයිට් බිලත් එක්ක බලද්දි....... :(
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොක්ක ගැන කිව්වහම අප්සෙට් ගියාද.. ? :rofl:

    :frown: තොපි මෙතන එක එක ඒවා කියලා, සංකපාලයා පිස්සු කෙලියොත් එහෙම, බොලාට තමා ඈවිත් වැඩ කරන්න වෙන්නේ හරිය...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනිස්සු නම් ඉන්නවා, හොඳ කවුරුහරි වෙන්න ඕනිනේ. මම බලන්නම්.:yes:

    :oo: කොහෙන් හරි එකෙක් දෙන්නෙක් හොයලා දීපියෝ.... නැත්නම් වැඩේ හබක්...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිවා මචන්....
    11.gif

    වැඩට ගියාම දකින්න, අහන්න වෙන සමහර සිද්දි බැලුවම අපිට තියෙන ටික ඉහටත් උඩින් ඇති කියල හිතෙනවා.... :yes:

    :yes::yes:
     
    Status
    Not open for further replies.