EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලගදීම ලග පාත් ගෙවල් තියෙන එවුන්
    " එළකිරි මැරිඩ් ක්ලබ් එකෙන් ජල සම්පත සුරකිමු " කියල බෝඩ් කැලි ගහල තියෙයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්, නේන්නං මේක කියල තියෙන්නේ කීල්ස් ගැන. මෙහෙ කීල්ස් නැහැ.:baffled:

    කීල්ස් අයගේ සුපර්මාකට් රට වටේම විහිදිලා නෑ තමා...... :yes::yes: ඒකට ෆුඩ් සිටි දැන් නිකං පෙට්ටි කඩ වගේ පොඩි ප්ලේස් වලත් දානවා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලගදීම ලග පාත් ගෙවල් තියෙන එවුන්
    " එළකිරි මැරිඩ් ක්ලබ් එකෙන් ජල සම්පත සුරකිමු " කියල බෝඩ් කැලි ගහල තියෙයි

    අන්න ඊයේ රත්නේ නම් කිව්වා බැඳපු ජෝඩු ඒකට නාන්නලු වතුර ඉතිරි කරගන්න...... ටොයිලට් යෑමත් ශෙයා කරගත්තොත් තවත් ඉතිරි කරගතහැකි....... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අන්න ඊයේ රත්නේ නම් කිව්වා බැඳපු ජෝඩු ඒකට නාන්නලු වතුර ඉතිරි කරගන්න...... ටොයිලට් යෑමත් ශෙයා කරගත්තොත් තවත් ඉතිරි කරගතහැකි....... :P
    ජබුක්, ලිඳට නෙවෙයි කකුස්සි වලට :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඈහ්හ්හ්...... එහෙම වෙනවද......? මෙහෙ ඒකෙන බඩු ගන්නකොටත් චෙක් කරන්න ඕනේ එහෙනං.... ඉස්තුති කිව්වට......
    අනිවා චෙක් කරපන්...
    එක්කෝ ග්‍රෑම් ගාන වැඩිපුර ගහනවා, නම වෙනස්වෙලා වෙන එකක් ගහනවා, නැත්නම් ඔෆර්ස් තියෙන ඒවා අඩු වෙන්නේ නැතිව තියෙනවා.
    මේපාර 400ග ඇන්කර් 4 ගත්ත. තියෙනවට වඩා 20 අඩුයි කියල ගහල තිබුන. බිල බලනකොට 325/= ගානෙම ගහල. 80/= කට බඩු. බැනල ඉල්ලගත්ත.
    ගියමාසේ දවසක බඩඉරිඟු වගයක් ගත්ත තම්බල කන්න. හෙන අඩු ගානක් ගහල තිබුනේ. එලියට ඇවිත් බලනකොට ලොකු ගානක් වෙලා. බලනකොට බේබි කෝර්න් කියල ගහල. දෙසිය ගානක් රිෆන්ඩ් කරගත්ත.
    අයෙත් දවසක අමුමිරිස් 92g වලට (0.092kg) 920g වලට සල්ලි අරන් තිබුන.(0.92kg ගහලද කොහෙද)
    ඔය දෙක තුනක් විතරයි. තව සැහෙන්න වෙලා තියෙනවා.:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න ඊයේ රත්නේ නම් කිව්වා බැඳපු ජෝඩු ඒකට නාන්නලු වතුර ඉතිරි කරගන්න...... ටොයිලට් යෑමත් ශෙයා කරගත්තොත් තවත් ඉතිරි කරගතහැකි....... :P
    ඒ කියන්නේ දෙන්නම එක පු** රෙවිය යුතුද?
    එතකොට හෝදන්න වෙන්නේ එක පු**යි!!!!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන්ට පිස්සු හැදිලද බන් , නුවර වත්ත වටේට කාර්ගිල්ස් ඕපන් කරනවා මේ දවස් වල
    පොඩි කඩ කාරයෝ ඔක්කොම හාන්සියි
    ඒක තමා මේ රජයේ ආදර්ශ පාඨය.
    ඇති එකාට තව දුරටත් දී, පොඩි එකාව නැත්තට නැතිකිරීම.
    උඹල අපිටත් ඔය ටික තමයි.:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනිවා චෙක් කරපන්...
    එක්කෝ ග්‍රෑම් ගාන වැඩිපුර ගහනවා, නම වෙනස්වෙලා වෙන එකක් ගහනවා, නැත්නම් ඔෆර්ස් තියෙන ඒවා අඩු වෙන්නේ නැතිව තියෙනවා.
    මේපාර 400ග ඇන්කර් 4 ගත්ත. තියෙනවට වඩා 20 අඩුයි කියල ගහල තිබුන. බිල බලනකොට 325/= ගානෙම ගහල. 80/= කට බඩු. බැනල ඉල්ලගත්ත.
    ගියමාසේ දවසක බඩඉරිඟු වගයක් ගත්ත තම්බල කන්න. හෙන අඩු ගානක් ගහල තිබුනේ. එලියට ඇවිත් බලනකොට ලොකු ගානක් වෙලා. බලනකොට බේබි කෝර්න් කියල ගහල. දෙසිය ගානක් රිෆන්ඩ් කරගත්ත.
    අයෙත් දවසක අමුමිරිස් 92g වලට (0.092kg) 920g වලට සල්ලි අරන් තිබුන.(0.92kg ගහලද කොහෙද)
    ඔය දෙක තුනක් විතරයි. තව සැහෙන්න වෙලා තියෙනවා.:angry:

    ඇත්තටම කවදාවත් ෆුඩ්සිටි එකේ බිල නම් චෙක් කරලා නෑ.... මේවා ඇහුණාම දාඩියත් දාන්න ගත්තා......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇත්තටම කවදාවත් ෆුඩ්සිටි එකේ බිල නම් චෙක් කරලා නෑ.... මේවා ඇහුණාම දාඩියත් දාන්න ගත්තා......
    ෆුඩ්සිටි කාරයෝ ගහන්නේ පය තියාගෙන ඇටදෙකෙන්
    ඊයේ කරීම් ක්‍රැකර් එකයි සිනි කිලෝ එකයි ගත්ත

    ක්‍රීම් ක්‍රැකර් එක 175 එක 160ත දීලා සිනි කිලෝ එකට 133 ක් ගත්ත

    නිකන් කඩෙන් ගත්තා නම් කරීම් ක්‍රැකර් එක 175 යි
    සිනි කිලෝ එක 106 යි :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆුඩ්සිටි කාරයෝ ගහන්නේ පය තියාගෙන ඇටදෙකෙන්
    ඊයේ කරීම් ක්‍රැකර් එකයි සිනි කිලෝ එකයි ගත්ත

    ක්‍රීම් ක්‍රැකර් එක 175 එක 160ත දීලා සිනි කිලෝ එකට 133 ක් ගත්ත

    නිකන් කඩෙන් ගත්තා නම් කරීම් ක්‍රැකර් එක 175 යි
    සිනි කිලෝ එක 106 යි :angry::angry:

    මමනම් ගෙදරට අවශ්‍ය වෙන හාල්, සීනි, පරිප්පු, කිරිපිටි, කුළුබඩු තව ඒක ඒක ඒවා මාසේකට ඇති වෙන්න ගන්නවා තොග බඩු කඩේකින් අඳුනන...... උන් හොඳ බඩු හොඳ ගානකට දෙනවා ඉතිං ඒ වාසිය මට තියෙනවා...... ෆුඩ් සිටි ඒකෙන් ගන්නේ වෙන වෙන පොඩි පොඩි ඒවා තමයි.....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බස්සෝ මිණියා ඇහුවේ ලාෆ් සුපර්මාකට් ගැන බං......... ;):yes:

    හැබැයි cargills වල නැති සමහර දේවල් keells එකේ තියෙනවා.......

    ලාෆ්ස් වේලෙනව cargills & keells වලට සාපේක්ෂව :dull:

    බඩු නම් තියෙනව keells එකේ :yes:

    thnx...
    ඒත් මෙහේ කාගිල්ස් එකේ දැන් හැමදාම වගේ බිල් වල අවුල් එනවා. බඩු අරන් කොනක ඉඳන් බිල චෙක් කරන්න ඕනි. වැඩේ කියන්නේ හැමදාම වැඩිපුර රුපියලක් හරි ගිහින් තියෙන්නේ අපෙන්. කවදාවත් උන්ට පාඩු වෙලා නැහැ. මම ළඟ ළඟ දවස් කීපයක්ම වැඩිපුර ගිය ඒවා රිෆන්ඩ් කරගත්ත.

    බිල්වල නම් අවුල් සෙට් වෙන්න පුළුවන් :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆුඩ්සිටි කාරයෝ ගහන්නේ පය තියාගෙන ඇටදෙකෙන්
    ඊයේ කරීම් ක්‍රැකර් එකයි සිනි කිලෝ එකයි ගත්ත

    ක්‍රීම් ක්‍රැකර් එක 175 එක 160ත දීලා සිනි කිලෝ එකට 133 ක් ගත්ත

    නිකන් කඩෙන් ගත්තා නම් කරීම් ක්‍රැකර් එක 175 යි
    සිනි කිලෝ එක 106 යි :angry::angry:
    මම නම් මරු වැඩක් කරනවා, අද මේවා මෙගාන කියල ලංකාදීපේ දානවනේ බඩු ජාති 5විතර. එතන ඕනි ඒවා තියෙනවනම් ගිහින් මාසෙටම ඇතිවෙන්න ඒවයින් ගේනවා.
    ඕක කියනකොට මතක්වුනේ....
    HNB කාඩ් එකක් තියෙනවනම් අද ඉඳල 8 වෙනිදා වෙනකම් CIB, DSI. house of fashion වගේ තැන්වල 20% ඩිස්කවුන්ට් දෙනවා. අද කාඩ් එක ලෝඩ් කලා. හෙට CIB, DSI යන්න ඉන්නේ...
    ඔය DSI ඩිස්කවුන්ට් එක හැම අවුරුද්දෙම දෙනවා. පුතාලට ඉස්කෝලෙට සහ අපිදෙන්න යුනිෆෝම් වලට සපත්තු ගන්නේ එදාට....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමනම් ගෙදරට අවශ්‍ය වෙන හාල්, සීනි, පරිප්පු, කිරිපිටි, කුළුබඩු තව ඒක ඒක ඒවා මාසේකට ඇති වෙන්න ගන්නවා තොග බඩු කඩේකින් අඳුනන...... උන් හොඳ බඩු හොඳ ගානකට දෙනවා ඉතිං ඒ වාසිය මට තියෙනවා...... ෆුඩ් සිටි ඒකෙන් ගන්නේ වෙන වෙන පොඩි පොඩි ඒවා තමයි.....
    හාල්, සීනි, පරිප්පු, කඩල, පිටි, හාල්මැස්සෝ, අල, ලොකු ළුණු වගේ ඒවා නම් හැමතැනටම වඩා සතොසේ අඩුයි. අපි සතොසෙන් ඒ වගේ දේවල් ගන්නේ.
    උන්ගේ සර්විස් එකනම් බලුම බලු.... :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ දෙයියනේ කියල හම්බෙන පඩියෙන් සේප් වෙන්න ඒන නම් ඔය සුපර්මාකට් හලපල්ලා........
    මගේ බිරින්දෑ ඒ කාලෙ වැඩ කලේ ආර්පිකෝ ........10% ඩිස්කවුන්ට් නිසා ඒකෙන් ගත්තෙ බැදපු දවස් වල. දෙන්නට කන්න එළවුලු විතරක් 3000ක විතර.......
    පොලෙන් දැන් මම 5-6 දෙනෙක්ට කන්න සකි 2 කට එළවලු වලට යන්නේ 2000ක් උපරිම...........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හාල්, සීනි, පරිප්පු, කඩල, පිටි, හාල්මැස්සෝ, අල, ලොකු ළුණු වගේ ඒවා නම් හැමතැනටම වඩා සතොසේ අඩුයි. අපි සතොසෙන් ඒ වගේ දේවල් ගන්නේ.
    උන්ගේ සර්විස් එකනම් බලුම බලු.... :frown:

    :yes::yes: no doubt
     
    Status
    Not open for further replies.