නෑ මේ කස්ටිය කියනවා උඹ දත් කඩල දතකට 25000 ගානේ දෙනවලු. ඒ නිසා කිඋවේ...යකෝ 25000 වගේද බං දත..?![]()


නෑ මේ කස්ටිය කියනවා උඹ දත් කඩල දතකට 25000 ගානේ දෙනවලු. ඒ නිසා කිඋවේ...යකෝ 25000 වගේද බං දත..?![]()


ගිය ගානම ගන්න පුළුවන් වෙයිද..

නෑ මේ කස්ටිය කියනවා උඹ දත් කඩල දතකට 25000 ගානේ දෙනවලු. ඒ නිසා කිඋවේ...![]()
ලාබ කොහොම වෙතත් ගිය ගාන ලැබුනොත්....ඔක්කොම ටිකක් වැඩියෙන් දැම්මේ.... ඒත් ඉතිං ශුවර් නෑ... කෝකටත් ඉතිං දාලා බලනවා...![]()

පිටු තුන හතරක් පිටුපසට ගියොත් බලන්න ඇහැකි...මොකද්ද යකෝ ඒ හරුපේ...?

ලාබ කොහොම වෙතත් ගිය ගාන ලැබුනොත්....
ඕකුන් ගල් ආදෝ, අඩුකරන්න මයි බලන්නේ...

පිටු තුන හතරක් පිටුපසට ගියොත් බලන්න ඇහැකි...![]()
ඔව් බං... මටත් ඕනේ ගිය ගාන කවර් කරගන්න විතරයි.. මට කට්ටිය කිව්වා ගාන වැඩිපුර දාන්න කියල උන්ට කපන්න කොටන්න ඉඩ තියලා...![]()



උට කොසු පාර කාල උතුර දකුණ මාරුවෙලා වගේ...ඌ මේ ලොකු හිට්ලර් ගෙවපු එකක් ගැන කියන්නෙ...![]()

අනේ උඹ වගේ ගොනෙක්යකෝ ඌ තමා මිනිස්සුන්ගේ දත් වලට ගෙවන්නේ
![]()
මාත් හැප්පෙනවා ඕකට....

හුටා! නාගෙන වගේ මටත් නොදැනීම.........![]()

රත්නේ part 2...

අනේද කියන්නේ........ ඔක්කොටම වඩා හම්බ ගඳ උහුලගන්න පුලුවන්ද මන්දා මුන්ට.......
අපෝ හම්බ උන් නාන්නේ නෑ නේ...... මල්වාන බස් එකකට නගින්න බෑ.... ගදයි ඕකුන් නිසා...... 
ආහ් කුකුළනි.....
ළිදේ සිට ඔබ අමතමි.......
ඇසිසටන්ට් ගේ කොන්ද කැඩිලා නිසා දැන් තනියම සායනය අදිමි......
මාර ම ආතල්ය...!!!!!!!!!!!!!![]()
ඈසිස්ටන්ට් කෙනෙකු අවශයය බව, දැන්වීමක් නිර්මාණය කර, මා වෙත ලැබීමට සලස්වන්න.....
බස් වල අලවන්නම්.....
ඔය කොයි ලෝකෙක හරි එකියක් සෙට් වෙයිනේ එතකොට...... 
රෙපා නිවාඩු ! ගෝලයා ඇන්ඩ් මම තනියම ඇද්දේ එපා උනා බන්![]()
ඌ ටැබ් බලන්න වත් ගිහින්ද......??

අපෝ තෝ ගැන වෙන්න ඇති අර පත්තරේ දාල තිබ්බේ !! ලෙඩ්ඩුන්ට අතවර කරනවා කියල !![]()

