EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඔව් බං.... කලින් හිටපු හොට්ටෝ ටික, අඩු පඩු ටික අරන් ගිහින්.... දැන් සංකපාලයට අළුත් අඩු පඩු ටිකක් අරන් දෙන්න ඕනා..... :yes:

    සිරාවටමද....... :oo: මම නිකමට කිව්වේ එහෙම........ :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට දොර ලඟට වඩා මැද හොඳයි බං.........

    :oo: ඔව් දැන් ඉරන ඉරන එකට හරි යන්න ප්‍රින්ට් කර කර ගහන්න ඕනා.... :yes:

    සිරාවටමද....... :oo: මම නිකමට කිව්වේ එහෙම........ :rolleyes:

    :frown: ඔව් බං.... පොඩි පොඩි අඩු පඩු ටිකක් තියලා අනිත්වා උන් අරන් ගිහින් හොරාට..... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඔව් දැන් ඉරන ඉරන එකට හරි යන්න ප්‍රින්ට් කර කර ගහන්න ඕනා.... :yes:

    :frown: ඔව් බං.... පොඩි පොඩි අඩු පඩු ටිකක් තියලා අනිත්වා උන් අරන් ගිහින් හොරාට..... :angry:

    කරලා බලමු සාර්ථක ප්‍රතිපල ලැබෙන්න පුළුවන්........

    දැන් ආයුධත් අලුතෙන් ගන්න වෙලාද.........? :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුල් මාමාගේ 7000 ට උණුසුම් සුභ පැතුම්......

    7000-w1.jpg

    7000-hits.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි අප්පා රත්නේගේ ආදරේට බාල්දියක් දැම්මේ....... ඕකේ acer වෙනුවට ටොෂිබා කියලා අතින් හරි ලියලා භාරදෙන්න.........

    :frown: ඒක තමා.....!!

    කරලා බලමු සාර්ථක ප්‍රතිපල ලැබෙන්න පුළුවන්........

    දැන් ආයුධත් අලුතෙන් ගන්න වෙලාද.........? :oo:

    :yes: ඔව් ආයෙත් ඒ වැඩේ කරන්න ඕනා.....

    :yes: :angry: ඔව් බං ටිකක් ගන්න ඕනා..... පොඩි පොඩි All In One ආයුධ වගයක් තමා තියෙන්නේ......
     
    Status
    Not open for further replies.