hadanna umbala gana hari wistharayak deepan..හුටා..... එහෙනම් හොද About Us එකක් හදලා දීපන්කෝ......
![]()

hadanna umbala gana hari wistharayak deepan..හුටා..... එහෙනම් හොද About Us එකක් හදලා දීපන්කෝ......
![]()

හික්ස්....... බොසා ඉර පෙන්වලා ඒ හඳ කිව්වත් මැනේජර් පිළිගන්න එපැයි......![]()

bosa ira pennala, ookath hawas venna kalin vikunapan kiyayi![]()


ඒ උඹට රෑ උනොත් වෙන වැඩේනේ බං......
ආ අද කිඹුල් රේඩියෝව, 7.30ට විතර පටන් අරන්, රෑ 12 විතර වෙනකම් යෑමට ඉඩක් තියෙන බව ආරංචි......
![]()




![]()
ඔන්න ඔහේ එකෙක් දෙන්නෙක් සිහි නැති වෙන්නත් එක්ක..... මෙන්න අපේ About Us එක.....![]()
බය උනා නේ.......
![]()
සේල්ස් මැනාගෙන්ම අහපන්...... මම දන්නේ නෑ ඕවා.....
![]()
rathne, kimbulagen ahapan ada show ekata backup eka sandaha ape seen eka onada kiyala..
මම දැන් කෝල් කරා..... මම හිතන්නේ දතක් ගලවන ගමන් වෙන්න ඕනා.... කොන්ද කඩා ගත්ත එකී උත්තර දුන්නේ..... ආයේ ටිකකින් අරන් බලන්නම්...... 
bosa ira pennala, ookath hawas venna kalin vikunapan kiyayi![]()

ඔව් බං ඒකත් කරන්න ඕනා...... සල්ලි නැතුව ඉන්නේ මේ දවස් වල..... මේ මාසේ පඩි හම්බවෙන කම් බලං ඉන්නේ ඔය වැඩේ කරගන්න.......
ඒත් දැන් අර බස් වල වීදුරු වල ඈඩ් හෝ මුකුත් ගහන්න දෙන්නේ නැති සීන් එකක් තියෙනවා බං.....
කොහොමත් ගැහුවොත් ගහන්නේ, අර ශොප් එකේ තියෙනවා වගේ ඈතුලෙන් එලිය පේන ස්ටිකර් එකක් තමා......
![]()
අවසාන ප්‍රසංගය නේද.........?![]()
the grand finale..

the grand finale..

මම දැන් කෝල් කරා..... මම හිතන්නේ දතක් ගලවන ගමන් වෙන්න ඕනා.... කොන්ද කඩා ගත්ත එකී උත්තර දුන්නේ..... ආයේ ටිකකින් අරන් බලන්නම්......
![]()


ඕයි මේකේ සාරාංශය මොකක්ද.........?
මමත් නිකන් හොල්මන් වගේ බං.... එහෙන් මෙහෙන් එකතු කරලා දැම්මා ලොවෙත් නැති වෙන්න...... 
උගෙන් තමා ඇහුවේ මුලින්....... එත ඌගේ බොසා හැටියට උඹටත් වගකීමක් තියෙනවා පාරිභෝගිකයින්ගේ විමසීම් වලට උත්තර දෙන්න........
හරි හරි ඕක ප්‍රින්ටින් මිස්ටේක් එකක් නේ....... 
සේද්දක් කතා කරනවා මම කියන්නේ මේක ප්‍රින්ට් කරලා බස් වල ඇතුලේ අලවපන් වැඩි වැඩ නැතුව....... අඩුගානේ බස් වල හිටගෙන යන එන එවුන්ට හරි පේනවා පාරේ ඉන්නවට වඩා......
ආ ඕක දැනටමත්, ෆුඩ් බෝඩ් එක ලග ඈතුලේ වීදුරුවේ ගහලා තියෙන්නේ බස් වල....... 