..මේකෙ එකෙක් වත් කනමදයෝ වගේ බොන උන් නෑනේ ..ඒ හින්ද අවුලක් නෑ![]()
ඒත් පුතෝ පරිස්සම් වෙන එක නම් ඉතින් ඇඟට ගුණයි .![]()
ඈයි අර අංකල්.....?? පෑන් උස්සන් දාඩිය පෙරාගෙන කඩවල් ගානේ යන එකා......!! 
ලික්විඩ් එක නෙමේ ආතල් එක, ඒටික ඇතුලට දාන්න අඟල් බාගෙක විතර බටයක් අඟල් 4 - 5 ඇතුලට *කේ අරිනකොට කොහොමද......
බොන්න ඕනි උන් හොඳට බීපියව්....![]()
හෆොයි.......!! කලන්තේ වගේ......!!ඔව් මචන් එක එක එකාට බලපාන විදිය වෙනස්.
සමහර වෙලාවට හාමුදුරුවරු එනවා සිරෝසිස්, බොනවද කියල අහන්නත් බෑ, නැතුවත් බෑ.![]()
ඊයේ මතක වස්ත්ර පූජා කරන වෙලාවෙදි, හාමුදුරුවෝ කිව්වා, තව අවුරුදු 20ක් 30ක් ජීවත් වෙන්න තිබුණු කෙනෙක්, තමන් විසින්ම, නැහුනා කියලා...... බාප්පගේ පැත්තේ උන්ට එපා වෙන්න ඈති..... සෙට් එකම හොද බෙබේලා නේ.....
බාප්පගේ තාත්තා නැති වෙලා තියෙන්නේත් සිරෝසීස්...... 
මම 30ක් ගහල නේද ?දැන් ඉතින් තියෙන්නේ කජ්ජ ගහන්න තමා
![]()

එල එල..... 30,000 ට 60,000ක් ගහමු..... 
අනේ මන්දා බං... මම නම් දැන් ඕක හදලා එලවනකම් ඕක කවදා ලැබෙයිද කියලා හිතන්නේ නෑ...
ගැරේජ් දැම්මොත් ඉතින්, ආයේ ලගම ඉන්න වෙනවා.... ඊයේ උදේ ගිහින් බස් එක දැම්මා හදන්න.... තවම අත තියලා නෑ ලු.....!! 
ඔව් බන් හිතනකොටත් මෝල් වගේ
මම ෂොප් එක කරන කාලේදී මට එක තාත්ත කෙනෙක් කිව්ව කතාවක් මතක් වෙනවාඒ මනුස්සය කියනවා ළමයි ආසයි කියනවලු KFC යන්න ඉතින් මේ මනුස්සය වයිෆ් ළමයි එක්ක යනවලු ත්රී වීල් එකකින් යන්න 400/- විතර යනවලු පස්සේ ළමයින්ට අරන් දෙනවලු KFC එකේ කෑම වයිෆ් එක්ක මේ මනුස්සයා ළමයි කන දිහා බලන් ඉන්නවලු .. මොකද ඒ දෙන්නා කෑවොත් තව ගානක් යන නිසා .. තව ගානක් ත්රී වීල් කාරයට දීල ගෙදර ඇවිත් ප්ලේන් ටී දෙකක් බීල නිදා ගන්නවලු අඩු තරමේ ළමයි දෙන්නවත් කෑවා නේද කියල
මට ඕක ඒ මනුස්සය කියනකොට හෝස් ගාල ගියා බන් ..
පුදුම දුකක් මිනිස්සු උහුලන්නේ ළමයි නිසා
![]()

ඔය ගාන දෙන්න බැරිනම් නැගපන් තෝ ගස් !!![]()
ඔව් යකෝ පුලුවන් කමක් තිබ්බා නම්, ගහකට යන එක ලාභයි.....
උදේ පාන්දර නැගිටගෙන, බස් වල හිරවීගෙන, ඔෆිස් ඈවිල්ලා ගන්න ගාන වගේ තුන් හතර ගුණයක් දවස් ගාණෙන් හොයාගන්න තිබ්බා.......!! 
මිනිහෙක් මැරුණම එන්නේ නැති උන් මොකටද බන්....![]()
කියලා වැඩක් නෑ බං.... හොද වෙලාවට, පන්සල් වලින් ආවා......
අතුරුගිරියේ පන්සලේ හාමුදුරුවෝ බාප්පා එක්ක හිතවත් නිසා, හොද කතාවකුත් පැවැත්තුවා...... 
ඔය බාප්පා නැතිවුන නිසා සහ නිවාඩු දවස් නිසා, ඕක හෙට බලපන්...
1 රත්නේ, 2 සංජී...![]()


අන්න සංජියට මල පැනලා....... 
ඔව් කියමු බලන්න....![]()
එහෙම කියන්නේ නෑ.....
මූ ගේම ඉල්ලුවොත් තමා කියන්නේ..... 
තොපිලා මහම මහා එපාම කරපු එවුන්......... එකෙක්වත් මට කිව්වේ නෑ MC5 පටන් ගන්නවා කියලා......... එකෙක්ටවත් මාව මතක නෑ......... ටැගක් ගන්න පෙරුම් පුර පුරා හිටියා එක හැම එකාම දන්නවත් එක්ක ඒත් එක හොට්ටෙක්වත් මට කිව්වේ නෑ........ තනියම බුදුවෙයල්ල උඹලා....... රත්නේ, තරි මාමේ, කවියෝ උඹලා එකෙක්වත් මට කිව්වේ නෑ මගේ නම්බරේ උඹලා ළඟ තිබිලත්....... උඹලා හොඳටම දන්නවා මට ගෙදරින් මේකට සේටමෝල් වෙන්න බෑ කියලා එහෙව් එකේ එකෙක්ටහරි මාව මතක නෑ.......
මට පට්ට දුකයි ඈ උඹලා මාව කොන්කලාට...........

