ආපු ගමන්ම රත්නෙට යෝකර් පන්දුවක්..........![]()

ක්ලේම් එකට දැම්මා...... බාසා Estimate එක යවන්නම් කිව්වේ.... මොකක් කර ගත්තද දන්නේ නෑ......
ක්ලේම් එක ලැබෙයිද විශ්වාස නෑ..... අර මෝඩ පොලිස් තක තීරුවෝ, පැමිණිල්ල ලියලා තිබ්බේ වැරදියට.....
දැන් අළුතෙන් පැමිණිල්ලක් ලියෙව්වා, Defense Ministry එකේ පිහිටෙන්......
![]()
කපන ගණන් වලට හරි යන්න, හැම දේකින්ම වැඩි පුර තියලා Estimate දාන්න ඕනා.... නැත්නම් සුම්මා......![]()
හොට්ටෝ ඈට බෝලේ හදාගෙන ඉවරද....?? පාස් වෙච්ච ගාණෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද.....??
![]()
ඉරට හැතැම්මක් කිව්වට රෙදි ටික වේලිලා නෑ කියහන්කොඉරට හැතප්මයි කියනවනේ ඉතිං.......
ආපු ගමන්ම රත්නෙට යෝකර් පන්දුවක්..........![]()

මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනතුරු අපට..... 
කියලා වැඩක් නෑ..... මේ බාසා දවස් 2ක් මුලින් ඉල්ලුවේ වැඩේට, පස්සේ මම Sure ද ඈහුවහම, දවස් 3ක් ඕනා කිව්වා..... අන්තිමට දවස් 4ක් ගියා..... ඊයේ රෑ කළුවරේ තමා බෆර් එක එහෙම සෙට් කර ගත්තෙත්......
![]()
ඕනාම ඩ්රයිවර්ස් ටික දැම්මා නම් ඉවරනේ පණ්ඩිතකම් කරන්න යන්නේ නැතුව.....
![]()

මූ මේ ටිකේම හිටියේ නැහනේ... ඇවිල්ලා කාලා යන එකනේ කරේ...![]()

ඉරට හැතැම්මක් කිව්වට රෙදි ටික වේලිලා නෑ කියහන්කො

මොකක්කොහොමත් ගෝනි වේලෙන්න සෑහෙන වෙලාවක් යනවා තමයි......... ඉවසපන් හවස් වෙනකොට හරියයි.......![]()


මොකක්
ඒ සෙල්ලම් හරියන්නෙ නෑ. අයන් පාරක් දාල ගන්නවා, හවස් වුනොත් කොලඹට යන්න බස් නෑ![]()

තෙත එව්වා ඇඳගෙන එන්නෙ නෑ,හවස කොළඹ එන්නේ අහවල් දේකටද උඹ තෙත ඇඳුනුත් ඇඳගෙන.........?![]()


හදාගෙන නම් ඉවර්යි... දැන් උන්ට පෙන්නන්න ඕනේ ගිහ්ල්ලා.... හෙට යන්න ඉන්නෙ... ගානා වැඩිපුර දාලානේ එස්ටිමේට් එක හැදුවේ... බලන්න ඕනේ ඉතිං...
ලගම තියෙන බ්රාන්ච් එකට පෙන්වපන්....... 
මොකක්ද Defense Ministry එකේ පිහිට.......? අපේ ලොක්කත් එක වතාවක් ප්රයිම් මුවර් එකක ෆුල් ක්ලෙම් එකම ගත්තා ඔය Defense Ministry එකේ කන්ටක්ට් එකකට පින් සිද්දවෙන්න......
හ්ම්ම්ම් එකට දෙකක් ගණන තියලා දැම්මම තමයි හරි ගානට ඕකේ එක ලැබෙන්නේ........ මෙහෙ වාහන වලත් එස්ටිමෙට් මම දැකලා තියෙනවා උන් යක්ස කැපිලි කපන්නේ....... 1000 එකට 250 යි..... ඇයි පොලිස් බට්ටෝ අනිත් පැත්තටද අදින්නේ.......?

පොලිස් බට්ටන්ව අල්ලන්නේ නෑ අපි......
කෙලින්ම උඩින් ඕඩරේ...... 