යකඩෝ, මෙච්චර දේවල් දීලත් මේකේ වැඩකරන්න එකියක් නැත්ද....ඉරිදා සහ පෝය නිවාඩුය.
පෙව 8.30-පව 6.45 (උපරිම) සේවා කාලය
නිල ඇදුම් නොමිලේ
අප්‍රේල් වල ප්‍රසාද දීමනා (මාසික මුළු වැටුප මෙන් 100%-150% අතර ප්‍රමණයක්)
දෙසැම්බර් සදහා ඇදුම්
දන්ත ප්‍රතිකාර නොමිලේ

යකඩෝ, මෙච්චර දේවල් දීලත් මේකේ වැඩකරන්න එකියක් නැත්ද....ඉරිදා සහ පෝය නිවාඩුය.
පෙව 8.30-පව 6.45 (උපරිම) සේවා කාලය
නිල ඇදුම් නොමිලේ
අප්‍රේල් වල ප්‍රසාද දීමනා (මාසික මුළු වැටුප මෙන් 100%-150% අතර ප්‍රමණයක්)
දෙසැම්බර් සදහා ඇදුම්
දන්ත ප්‍රතිකාර නොමිලේ

තෝ ළමයි විකුනන්නද ළමයි නැත්තන් ? පල හොට්ටෝ අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව![]()



එහෙම කොරන්න යෙපා අයියා....පුළුවන් වෙච්ච ගමන් -12 ෂුවර් !
![]()

කිඹුලෙක් එක්කනෙ වැඩ කරන්න තියෙන්නෙ! ඕවා මදියකඩෝ, මෙච්චර දේවල් දීලත් මේකේ වැඩකරන්න එකියක් නැත්ද....![]()

sankapalayage three wheeler eka enne nathnam hoyala kiyapan malayo, mama kareke ennam....තරි අයියේ...ඉරිදට යන්නේ මොකේදෝ...![]()
කිඹුලෙක් එක්කනෙ වැඩ කරන්න තියෙන්නෙ! ඕවා මදි![]()






මම නම් ගොඩක් වෙලාවට හෙට පන්නිපිටියේ යැවෙයි..එහෙම වුනොත් එහෙ ඉඳල තමා එන්නේ...sankapalayage three wheeler eka enne nathnam hoyala kiyapan malayo, mama kareke ennam....





අනික අර බස් ලබ්බගේ දිහා ඕන තරම් වාහන තියෙන්නේ...


මේ ටික ට්‍රයි කරලා බලන්න...මචන්ලා, උඹල කාගාව හරි තියෙනවද චෙස් මාස්ටර් කියල CD එකක්, නැත්නම් පොඩි එකෙක්ට (ලොකු පුතාට) කම්පිඋටර් එකත් එක්ක ඇදලා පුරුදුවෙන්න පුළුවන් චෙස් ගේම් එකක්....
පින් සිද්දවෙයි පුළුවන් නම් හොයල දෙනවද....
ඉස්කෝලේ ටීම් එකකට කට්ටිය පුරුදු කරනවා, ගෙදරදී අදින්න කෙනෙක් නෑ, ටෙක්නික් වලට හරියට අදින්න මම දන්නෙත් නෑ බන්....![]()


අපරාදේ නම් තමා, එත් යන්න එකක් නැති උනොත්...මම නම් ගොඩක් වෙලාවට හෙට පන්නිපිටියේ යැවෙයි..එහෙම වුනොත් එහෙ ඉඳල තමා එන්නේ...
සන්කපාලයගෙනුත් සද්දයක් නෑනේද...
ඔයා ඔහෙ ඉඳල කාර් එකේ එන එක අපරාදෙනේ...අනික අර බස් ලබ්බගේ දිහා ඕන තරම් වාහන තියෙන්නේ...
![]()


ගන්නේ කොහොමද....මේ ටික ට්‍රයි කරලා බලන්න...
- chess master
- fritz
- arena 3.0

තරි අයියේ...ඉරිදට යන්නේ මොකේදෝ...![]()
තාත්තගේ එක ඉල්ලනවා නැත්තන් කම්බස් හරි ත්‍රී වීල් තමා
බොන්ගොවේ නම් නොඑමි ! 
මම නම් ගොඩක් වෙලාවට හෙට පන්නිපිටියේ යැවෙයි..එහෙම වුනොත් එහෙ ඉඳල තමා එන්නේ...
සන්කපාලයගෙනුත් සද්දයක් නෑනේද...
ඔයා ඔහෙ ඉඳල කාර් එකේ එන එක අපරාදෙනේ...අනික අර බස් ලබ්බගේ දිහා ඕන තරම් වාහන තියෙන්නේ...
![]()
ඕකව මරනවා මම ආවේ නැත්තන් 

ඕක ටික දවසක ඉඳන් ත්‍රෙඩ් එකට එන්නෙත් නෑ...සන්කපාලය අමුතුම ගේම් එකක් වගේ දෙන්න යන්නේ මේ පාර !ඕකව මරනවා මම ආවේ නැත්තන්
![]()


ඕක ටික දවසක ඉඳන් ත්‍රෙඩ් එකට එන්නෙත් නෑ...![]()

හෙන පොලු කාරයෙක්ද කොහෙද...මූ ෆෝන් එක උස්සන්නෙත් නෑනේ බන් වල් හොට්ටා![]()

එළකිරි මම හෙට දිහාට කෝල් එකක් දෙන්නම්...ෂුවර් නෑ බන් ! තාම වහනයක් නෑනේතාත්තගේ එක ඉල්ලනවා නැත්තන් කම්බස් හරි ත්‍රී වීල් තමා
බොන්ගොවේ නම් නොඑමි !
![]()
