එහෙම තමයි මෙච්චර කල් බෑවේ....... ඒත් දැන් චාටර් වෙන්න බෑ...... දන්නවා දැන් බෑවොත් බාන්නේ මම විතරයි කියලා.........
රෑට බෑවෙන්න මැෂිමක් ඔන් කරලා යන්න බැරිද.....?? 

සුවාමි පුරුෂයිනි ඔබේ බිරිඳ සුජාත දියණි බැලීමට ඇබ්බැහිවී සිටීද? ඔබට එය පේන්නට බැරිද? බිරිඳ මෙයින් ගලවාගැනීමට අවශ්‍යද? මෙන්න බේත. අත්දුටුවයි(ලු ) ප්‍රත්‍යක්ෂයි (ලු ) අකමැත්තෙන් වුවත් ටික කාලෙකට සුජාත දියණිට කැමති වන්න. වරද්දන්නේ නැතුව අන් සියළු වැඩ පසෙක දමා රූපවාහිනිය ඉදිරියටම වී කට ඇරගෙන නරඹන්න. චංගුමීට පිස්සු වැටෙන්න (බොරුවට ). චන්ගුමීගේ පින්තූර එකතු කරන්න. නිදන කාමරේ බිත්තියේ අලවන්න. කොම්පියුටරේ ඩෙස්ක්ටොප් එකට දමන්න. බිරිඳ හා කතා කරන සැම විටම චංගුමී ගැනත් කතා කරන්න අමතක කරන්න එපා. ඈව වර්ණනා කරන්න. බිරිඳගේ රෝගය සතියෙන් සුවයි. ඉන් පසු ඔබේ නිවසේ සුජාත දියණිගේ මූසල හඬ නො ඇසෙනු ඇත.

Owwa ona na oi mama hitlar part eka dammama tv off![]()
ඔය පාට් එකට රීරි යකත් බය වෙනවා 

![]()

![]()
![]()
ඔය පාට් එකට රීරි යකත් බය වෙනවා
මෙහ් එතකොට කොස්ස ?![]()

ඔහේට නෙවෙයි.... හිට්ලර් පාට් දාන වෙලාවට අරයා කොස්ස එහෙම අරං එන් නැද්ද කියලා ඇහුවෙKosu oney na oi mata![]()

Co 2

සුවාමි පුරුෂයිනි ඔබේ බිරිඳ සුජාත දියණි බැලීමට ඇබ්බැහිවී සිටීද? ඔබට එය පේන්නට බැරිද? බිරිඳ මෙයින් ගලවාගැනීමට අවශ්‍යද? මෙන්න බේත. අත්දුටුවයි(ලු ) ප්‍රත්‍යක්ෂයි (ලු ) අකමැත්තෙන් වුවත් ටික කාලෙකට සුජාත දියණිට කැමති වන්න. වරද්දන්නේ නැතුව අන් සියළු වැඩ පසෙක දමා රූපවාහිනිය ඉදිරියටම වී කට ඇරගෙන නරඹන්න. චංගුමීට පිස්සු වැටෙන්න (බොරුවට ). චන්ගුමීගේ පින්තූර එකතු කරන්න. නිදන කාමරේ බිත්තියේ අලවන්න. කොම්පියුටරේ ඩෙස්ක්ටොප් එකට දමන්න. බිරිඳ හා කතා කරන සැම විටම චංගුමී ගැනත් කතා කරන්න අමතක කරන්න එපා. ඈව වර්ණනා කරන්න. බිරිඳගේ රෝගය සතියෙන් සුවයි. ඉන් පසු ඔබේ නිවසේ සුජාත දියණිගේ මූසල හඬ නො ඇසෙනු ඇත.

රෑට බෑවෙන්න මැෂිමක් ඔන් කරලා යන්න බැරිද.....??
![]()
Owwa ona na oi mama hitlar part eka dammama tv off![]()
පව් යකෝ..... දැන් කෝල් කරා මට.... අම්මෝ මම බය උනා.... 
ඔහේට නෙවෙයි.... හිට්ලර් පාට් දාන වෙලාවට අරයා කොස්ස එහෙම අරං එන් නැද්ද කියලා ඇහුවෙ![]()

පව් යකෝ..... දැන් කෝල් කරා මට.... අම්මෝ මම බය උනා....
![]()
ahawal ekatada... hitu balanna
Owwa ona na oi mama hitlar part eka dammama tv off![]()
![]()
![]()
ඔය පාට් එකට රීරි යකත් බය වෙනවා
මෙහ් එතකොට කොස්ස ?![]()

Mei oi ahinsaka minissunge jobata kelawanne nathuwa indin![]()
ඔතනින් ගෝල්ෆේස් පැත්තට පලයන් ටිකක් හුලන් වදින්නත් එක්ක.....![]()

Eka thamai kiwwe maath ekka kousu satan walata awoth awasan gaman yhamaa yanna wenne![]()
ඒක උදේට මුව ඇහැරවන උපකරණය කියන්නේ.........![]()
mokada nata ninda yanne naa wediya
Hulan bokanna yanna baa ban
Umba film balanawada oney nam mage portable eka genath dennam eka pirennama film have![]()