අන්න ඒක නං ලාවට හරිකිව්වෙනම් කොසාමාමාට හොට්ඩෝග් එකට හබුං කටවල් දෙකයි ගියේ කියලා.......

උඹ ඌරොත් ඉඹිනවාද ?ඌරො කන්න ඔච්චර කැමති තරියාවත් ඌරො ඉඹින්න යන්නෙ නං නෑ..
![]()
අද මිනිපුරයා ලිදේ ඉන්න දවස වගේ......!! 
ලාවට කිව්වෙ හබුං කටවල් තුනයිලාවට....... හිතාගත හැකි කටේ සයිස් ඒක.....![]()


ලාවට කිව්වෙ හබුං කටවල් තුනයි
උඹ කෝටුකිතයියා කියලා කන එවුන්ට ඊරිසියා කරන්නෙ එපා බං![]()
හැමදාම උඹවම ලිදට දැම්මාම ගතියක් නෑනෙඅද මිනිපුරයා ලිදේ ඉන්න දවස වගේ......!!
![]()

අද මිනිපුරයා ලිදේ ඉන්න දවස වගේ......!!
![]()
හැමදාම උඹවම ලිදට දැම්මාම ගතියක් නෑනෙ![]()


අම්මේ ඇති යන්තන් තව එකෙක් ලිඳට වැටුන..ලාවට කිව්වෙ හබුං කටවල් තුනයි
උඹ කෝටුකිතයියා කියලා කන එවුන්ට ඊරිසියා කරන්නෙ එපා බං![]()

අම්මේ ඇති යන්තන් තව එකෙක් ලිඳට වැටුන..![]()

අර අහවල් දෙයක් බලන්නද හිනාවෙලා හිටු මෙන්න මේ වගේ...........![]()
හ්ම් ම් ම් ...... 
කිඹුලාට කියලා තව දත් 32ක්ම දාගන්න වෙයි ඔහොම හිනා වෙන්න නං..![]()
ඔව් ඕකා මගේ දත් 4ක් ම ගලවලා අතට දුන්නා..... 