ටැග් එකක් ඕනෙ කියලා යකෝ කිව්වෙඑකක් ඕනෙද.....
මෙතන කියල වැඩක් නෑ. කල වයසත් හරි නිසා ගෙදරට කියුවා නම් හොයල දේවි.![]()


තාම බැදලා නැද්ද ?![]()
දෙනකිං වෙත සහ අනෙකුත් සොහොයුරන්ට :-
ඊයේ උඹට බැනපු එකට සමාව ඉල්ලමි ! මම ටිකක් මේ දවස් වල අවුලෙන් හිටියේ.. ඒකයි මැරීඩ් ක්ලබ් එක පැත්තේ වැඩිය ආවෙත් නැත්තේ .. උඹ මානුෂීය අදහස් වලට විහිලු කරනකොට මට ටිකක් මල පැන්නා.. මම ඊයේ දවසටම ෆෝන් එක ඉස්සුවෙත් යුරාජ් ගේ කෝල් එකට විතරයි ඒක ඉස්සුවෙත් මල වදේ නිසා ! තාමත් මගේ ෆෝන් මම උස්සන්නේ නෑ.. උඹල එක්ක කිසි අවුලක් නෑ.. විකියා, කිඹුලා, කොසා වගේ අය මේ බව තේරුම් අරන් නිහඬව හිටිය..රත්නේ නම් කච කචේ දැම්ම !
කොහොම නමුත් මේ සිද්දියට පින් සිද්ධ වෙන්න මම අලුත් මිනිහෙක් උනා.. ආයේ කිසි දවසක බොන්නේ නැති බව ශපත කොර ගත්තා !! මොකද මට කාලෙක ඉඳන් මගේ හිත රිදවපු ප්රරශ්නෙකට උත්තරයක් ලැබුන මම හිතුව ඒක කවද හරි හම්බ වෙයි කියල
ඒක ඒ වගේම උනා ! ලොකු සංතෝසයක් තියෙන්නේ ඒ ගැන
දුකකුත් නැතුවාම නෙමේ
දැන් නම් ඔලුව ටිකක් නිදහස් මගේ !
සමවෙයල්ලා වරදක් උනා නම්![]()
ඒකෙත් මට බැනලා......
කතාවේ ඉතුරු ටිකට....... 



සීන් එක මොකද්ද කියන්න දන්නෙ නෑ නමුත් උඹ සතුටින්, හිත සැහැල්ලුවෙන් නං ඒ ඇති. බොන්නෙ නෑ කියලා තීරනය කරපු එක නං ලොකු දෙයක්!! ඒකට නං මට ගොඩක් සතුටුයි![]()
අමුඩේ බීම නැවැත්තුවහම........ *කට මොකද වෙන්නේ.......

බීම නැවැත්තුව එක ගැන නම් මාර සතුටුයි. ඕක ගැන කතා නොකලේ කියනකොට උඹට තදවෙන නිසා.![]()
උඹට අවුලක් තියෙනවා කියල මට තේරිලා තිබුන. ඔය කියන තරම් ජීවිතේට බලපාන දෙයක් කියල කොහොමවත් හිතුනේ නෑ.එහෙම හිතුනනම් කීයටවත් පොඩි විහිලුවක්වත් කරන්නේ නෑ. මචන්, මම සාමාන්‍යයෙන් එක එක්කෙනාගේ පුද්ගලික ප්‍රශ්න මෙතනදී කියල විහිළු කරලා නෑ කවදාවත්. උඹල හැමෝම පහුගිය කාලේ යුරාට අනම් මනම් කියනකොට මම මොකුත් නොකීවේ ඒක නිසා. යුරාජ්, විකිය මේක හොඳට දන්නවා ඇති.
මීට පස්සේ උඹට ප්‍රශ්නයක් තියනකොට කියපන්. පොඩි විහිළුවක් වත් නොකර ඉන්නම්. මොකද උඹට මල පැන්න වෙලාවට අනිත් උන් බයිට් නෑ. උඹ ඉන්න තත්වේ දැනගෙන කවුරුහරි විහිළු කලානම් ඒකා වැරදි බව මම හිස මුදුනින් පිලිගන්නවා. ඒත් ඒක එහෙම උනාද කියල මම දන්නේ නෑ.
මට තව දෙයක් කියන්න ඕනි. අපි සෙට් උන වෙලාවට වෙන යම් දේවල් වලින් සමහර දේවල් තියෙනවා එතන ඉන්න අය විතරක් දැනගත්තම ඇති. ඒවා අනිත් අයට කියන්නවත්, මඩ ගහන්නවත්, ආතල් ගන්නවත් යොදාගන්න එපා. මම දැක්කා කවුරු හරි පහුගිය දවසක බලු ටැග් එකක් දාල තිබුන. (අ ** බෙ** කියල ) අනිවා මේක දාන්න දන්නේ 4 දෙනෙක් විතරයි. දාපු එකා දන්නවා ඇතිනේ. මේවගේ දේවල් කරන්න එපා කියල කරුණාවෙන් ඉල්ලනවා.
අර ටැග් එක මොකක්ද....??
මෙතන දාන්න එපා.... මම කෝල් කරන්නම්.....
ඒ ටැග් එක මම දැක්කේ නෑ බං...... ඒක ඉතින් අපිත් එක්ක හිටපු එකෙක්ගේ වැඩක් නේ බං.... 
ප්‍රශ්නයක් තියනවා නං කොහොමත් කියපන්. මේකෙ බයිට් කිරිල්ල කොහොම වෙතත් ප්‍රශ්නෙට විසඳුමක් හරි මුකුත්ම බැරිනං අහගෙන ඉන්න කනක් හරි දෙන්න පුලුවං![]()


![]()
![]()
අනිවා කොසා, අපිත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමේ. ඒත් හිත හැදෙන්න පොඩි දෙයක් හරි කරන්න පුළුවන් නේ.![]()

