EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෑට කාලා ආවා.... අද දවල් කොත්තුවක් කෑවේ... ඒක මොන මගුලක්ද මන්දා මෙලේ රහක් නෑ....
    ටැන්කියේද ඉන්නේ...;):cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: රට්ටු ඉතින් මොන කතා කිව්වත් අපිට පාන්ද බං...... :P

    රත්නපුරේ පාන් ගැන වෙන්ට ඇති ඔය කියන්නේ :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි ඉංග්‍රීසි පීරියඩ් එකේදි ක්‍රිකට් ගැහුවා... මොකද තියරි වලට වඩා ප්‍රැක්ටිකල් කරලා ඉංග්‍රීසි ඉගෙනගන්න ලේසි නිසා...සුද්දගෙ ක්‍රීඩාව ක්‍රිකට් නිසා..
    කොහෙද ඉතිං... පිට්ටනියට ගියාම.. දාපං හු*** බෝලෙ... අල්ලපං ප**යො කැච් එක...
    බෝලෙ බලාගෙන පලයං වේ***, කීපට බෝලෙ දාපිය හු****

    ඔන්න ඉංග්‍රීසි.. :baffled:
    :lol::lol::lol::P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ඉංග්‍රීසි පීරියඩ් එකේදි ක්‍රිකට් ගැහුවා... මොකද තියරි වලට වඩා ප්‍රැක්ටිකල් කරලා ඉංග්‍රීසි ඉගෙනගන්න ලේසි නිසා...සුද්දගෙ ක්‍රීඩාව ක්‍රිකට් නිසා..
    කොහෙද ඉතිං... පිට්ටනියට ගියාම.. දාපං හු*** බෝලෙ... අල්ලපං ප**යො කැච් එක...
    බෝලෙ බලාගෙන පලයං වේ***, කීපට බෝලෙ දාපිය හු****

    ඔන්න ඉංග්‍රීසි.. :baffled:

    :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ නිකං මොකුත් දන්නෙ නැති පත්තිනි අම්මා වගේ ටෝක් දෙන්නෙ දැං... :rolleyes::angry::angry: :rofl:

    හික් හික් ඌට සළුව දීල ගිහින් නේ ඒකයි :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නපුරේ පාන් ගැන වෙන්ට ඇති ඔය කියන්නේ :baffled:
    රත්නපුරේ අපිට පිසා කන්න තරම් හැකියාවක් නැති නිසා පාන් කාල ඉන්නවා. :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හික් හික් ඌට සළුව දීල ගිහින් නේ ඒකයි :rofl:
    සළුව විතරක් නෙවෙයි.. මට නං දැං හිතෙනවා තව මොන මොනවා හරි දීලා ගිහිං ඇති කියලා :rolleyes::rolleyes::yes::yes:
     
    Status
    Not open for further replies.