EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: අම්මා එහා ගෙදරනේ බං...... :P
    ශික්, එහා ගෙදර නොම්බරේ නෑනේ....:oo:
    නැත්නම් අම්මට කෝල් එකක් දෙන්න තිබුන උඹව කම්බස් වෙලා යන්න.... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: අම්මා දැන් කතා කරා.... හැක්ස් දෙකක් කටේ දාගෙන ගිහින් ශේප් වෙලා ආවා..... :P
    amma baba ne topiyata rawatenna.. :rolleyes:
    dan gihin ganith ekka shape weyan!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහොමද කිඹුලාගේ ආදර කතාව...:rolleyes:
    නිකන් නව කතාවක වගේ...:love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    amma baba ne topiyata rawatenna.. :rolleyes:
    dan gihin ganith ekka shape weyan!
    ඔව්, කිසිම ගෑනියෙක් කැමති නෑ තමන්ගේ මිනිහ ඔහොම ගෙදරට ගෙනත් අරක්කු බොනවට.:angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ada u dental ekema nidiyanawada danne ne :lol:
    මටත් ඕක හිතුන කොසා....:rolleyes:
    නෝනා මහත්මිය අහගෙන උන්න නම් කිඹුලා කම්මුතුයි....:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් ඕක හිතුන කොසා....:rolleyes:
    නෝනා මහත්මිය අහගෙන උන්න නම් කිඹුලා කම්මුතුයි....:baffled:
    mu kiyanne nam eya show eka ahagen inne kiyala.. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශික්, එහා ගෙදර නොම්බරේ නෑනේ....:oo:
    නැත්නම් අම්මට කෝල් එකක් දෙන්න තිබුන උඹව කම්බස් වෙලා යන්න.... :yes:

    :rofl: පිස්සු කෙලින්න එපා යකෝ..... අම්මා හිතාගෙන ඉන්නේ මම බොන්නේ නෑ කියලා.... තොපි ඒ reputation එක කන්නද හදන්නේ...... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: පිස්සු කෙලින්න එපා යකෝ..... අම්මා හිතාගෙන ඉන්නේ මම බොන්නේ නෑ කියලා.... තොපි ඒ reputation එක කන්නද හදන්නේ...... :angry:

    :frown: ශේප් වෙන්නේ නෑ වගේ..... :angry:
    shape nemeyi mal thiyala wandapan thoge reputation eka beran innawata tho gedara indanma gasaddith :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    shape nemeyi mal thiyala wandapan thoge reputation eka beran innawata tho gedara indanma gasaddith :angry:
    11.gif
    11.gif

    නංගි හොඳ නිසා මූ වීරයා වෙලා, හරි ගෑනියෙක් උන්නනම් ඕකට ඇපත් නෑ....:baffled:
    ගොන් තඩිය....:frown:
     
    Status
    Not open for further replies.