EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කස්ටියටම සුභ උදෑසනක් වේවා...... කෙසේද සැප දුක මාගේ සහෝදරවරුනි.........

    ඊයේ රාත්‍රියේත් ගින්නක් ඇවිලී ඇති බව දුටිමි...... :( සියළු දෙනාම තම තමන්ගේ හිත් නොහොඳකම් දුරු කරගන්නා ලෙසටත් පෙර මෙන් සහෝදරත්වයෙන් සිටිනා ලෙසටත් මම සියළුම සහෝදරයන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි........
    ඔය වැදි බන පස්සෙ බැරියෑ.. ඉස්සෙල්ලා ගිනි නිවපං :rofl:
     
    Status
    Not open for further replies.