EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් සේරම ටික අඩුවට ඉල්ලන්න, සෙට්වුනොත් ඕනි කට්ටියත් එක්ක ගමු...:rolleyes:
    :rolleyes: මාමලා එහෙනං මටත් අරං දෙයිද ? :rofl:
    ඒ මනුස්සයා ෆෝන් එක ඕ‍ෆ් කරලා... ගෙදරට ගිහිං බලන්නං.. හවසට :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: මාමලා එහෙනං මටත් අරං දෙයිද ? :rofl:
    ඒ මනුස්සයා ෆෝන් එක ඕ‍ෆ් කරලා... ගෙදරට ගිහිං බලන්නං.. හවසට :yes:
    gaana aduwadatama set kaloth tab 4 ganna set eka collection ekak daala 5weni eka umbata aran deyi :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං එහෙම වමාරං කන්නෙ නෑ... මට කියන්න දෙයක් තිබ්බොත් විතරයි මං කමෙන්ට් දාන්නෙ.. :yes::cool:
    බොලා දාන හැම එකටම මට මොනවා හරි කියන්න තියෙන එකට මට කරන්න දෙයක් නෑ :angry::oo::rofl:

    :yes: ඒකනේ බං.... මුන්ට මේක තේරුම් ගන්න බැරි හැටි...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool::cool: පිටු 100ක් ගහන්න ඕනෙ උනා මට :love: පැය 2න්..
    සන්තෝසයි :rofl: ඔය පොස්ට් 200 පන්නලා දැම්මාමයි.. රෙඩියො ත්‍රෙඩ් එකක.. ලැප් කන්නත් කැලේ.. :rofl::rofl:

    :rofl: මට ත්‍රෙඩ් එක කන්න සිහියක් තිබ්බේ නෑ අර කන්කරච්චලේ අහගෙන...... :baffled: :dull: :( ඒත් මමත් පුලු පුලුවන් හැටියට ත්‍රෙඩ් එක කෑවා නේ...... ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: ඒක තමා..... අපි ත්‍රෙඩ් එක කමු බං සහයෝගෙන්...... :D ;)
    එපා බං.. මල්ටි ක්වෝට් කරමු පැය 6කට වඩා පරණ පෝස්ට්.. එතකොට පහු වෙලා ආපු කෙනෙක්ට අපෙං තියෙන කරදරේ අඩුයි...
    මං හිතන්නෙ ඒහෙම හොදයි :yes:
     
    Status
    Not open for further replies.