EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕයි තමුසේ හින්ද මම ලිඳේ ! :angry:

    :sorry: :sorry: දැන් ඉතින් කතා කරලා වැඩක් නෑ ඒ ගැන..... දැන් ඉතින් ඉදිරියට, මේ සංධානෙට, එරෙහිව, වැඩ කරන්න ආයුධ රැස් කරන්න වෙනවා....... :yes: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් ජෝතිෂ්‍ය, වලි එකී නොකී අරව මේවා ඔක්කොම කථා වෙලා :shocked: .. මම කිරියට අවේ නැති ඒවත් අපේ කෙනාට කියල .. කාල වරෙන් කෝ දැන් .. කෝච්චියට බෙල්ල තියන්න තමා වෙන්නේ ගඟේ පනිනවා කෙසේ වෙතත් :rofl:

    :rofl::P:lol: මෙන්න මේවා බල බල හිනා වෙනවා....... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry: :sorry: දැන් ඉතින් කතා කරලා වැඩක් නෑ ඒ ගැන..... දැන් ඉතින් ඉදිරියට, මේ සංධානෙට, එරෙහිව, වැඩ කරන්න ආයුධ රැස් කරන්න වෙනවා....... :yes: :P

    අනේ පලයන් උඹේ රෙද්දේ ආයුධ :rofl: උඹ බඩගාගෙන ගිහිල්ල ශේප් උනා කියල කියලා :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්න සන්ධාන ගත වෙලා .. :baffled: ඒ දෙන්න අමුඩෙයි ෆූකයි නේද කියල සුරේකා කියල මගේ කෙනාට ! ඒ කථාව මොකක්ද කියල අහනවා :rofl: නොදෝමකින් :angry:

    :yes: :rofl: :P කියලා ඕයි ඔක්කොම..... අපි දෙන්නා ඉවරයි....... :baffled: :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P:lol: මෙන්න මේවා බල බල හිනා වෙනවා....... :lol:

    :baffled: විකියට හැම නියන් කාලෙටම කසියා හම්බ වෙන්න ඕන කෝඩ් නේම් එක දැම්මට :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: :rofl: :P කියලා ඕයි ඔක්කොම..... අපි දෙන්නා ඉවරයි....... :baffled: :dull:

    හික් ෆට්ටම කතාව උඹල දෙන්න යාලු වෙච්ච කතාවත් කියල :rofl: හපෝයි මට එපා උනා :P

    මටත් බැරිද ජොබක් සෙට් කොරල දෙන්න ? :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගෙන් අහනවා කව්ද අමුඩේ කව්ද ෆුක කියල :oo: මට රත්නේගේ හත්මුතු පරම්පරාවම මතක් උනා :dull::shocked:

    :lol:
    මරු වැඩක්නේ වෙලා තියෙන්නේ... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිණියා ශේප් එකේ බලන් ඉන්නවා :P වරෙන් වරෙන් !! පරණ කේස් ඔක්කොම ඉවරයි යාලුවෝ වගේ ඉමු :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැටුන නෙමේ මූ තල්ලු කරා :frown:

    ඌටත් ඉතිං හිතෙන්න ඇති ඔච්චර අතිජාත සහෝදර මිත්‍රයටත් තමන් සදාකල් ඉන්න ලිද පොඩ්ඩක් පෙන්නුවොත් හොඳයි කියලා... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිණියා ශේප් එකේ බලන් ඉන්නවා :P වරෙන් වරෙන් !! පරණ කේස් ඔක්කොම ඉවරයි යාලුවෝ වගේ ඉමු :D

    අයිත් වගේ ඉන්නේ මොකද්ද...? යාලුවෝ තමයි.... :yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුපිරි ද ? මම නම් මේ දැන් බන් කෑවේ මෙලෝ රහක් නෑ කියල බැන බැන :baffled:

    :rofl: හැමදාම එකම හෝටලෙන් කනකොට ඔහොම තමා...... :P මම මේ බැලුවේ අක්කා ගාව කුකරි ක්ලාස් එවන්න මෙයාව..... :D:yes:
     
    Status
    Not open for further replies.