EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියන්න මේ කරන රස්තියාදුවට දන්නා හැමෝටම කියනවා හිතුනොත් ගොසිප් සයිට්ස් වලටත් කියනවා කියලා සර්විස් ඒක ගැන.....

    :yes::yes:

    හැබැයි උන් කිව්වොත්, ගොසිප් සයිට් අපි තහනම් කොරෝනවා කියලා........ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන්ට කියලා වැඩක් නෑ බං.. ඔය රත්නයත් බලන් ඉන්නේ තාම උගේ ක්ලේම් එකත් ලැබිලා නැද්ද කොහෙද...

    :oo: එකක ක්ලේම් එක නම් ආවා...... 18,500 ගාණක චෙක් එක....... 55,000 ගාණේ එක තමා නැත්තේ........ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැම එකාම එකයි වන්දි ගන්න යද්දී....... හැබැයි අහල තියෙන හැටියට සමූපකාර ඉන්ෂුවරන්ස් එවුන හොඳයි කියනවා අනිත් ඒවාට වඩා......

    :oo: අපෝ නෑ බං..... උන් ගෙවන්නෙත් නෑ...... කපනවා අම්බානක...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නගිටපිය යකෝ ඔය ඉන්න තැනින් තෝ ඔය තොගේ බාව පාගාගෙන මේ බෙරිහන් දෙන්නේ......

    කැලි හොට්ටෝ මම කිව්වද දැන් ගාල්ලේ අම්බුජා සිමෙන්ති නෑ කියලා..... මම කිව්වේ ගාල්ලේ බස් හෝල්ට් එකේ අම්බුජා සිමෙන්ති විකුණන කඩයක් නෑ කියලා..... තමුසෙට මංඤ්ඤංද ඕයි මේ අහිංසක අපිව කේන්ති ගස්සන්නේ........ :angry:

    :rofl::P:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදකින් විතරක් උනුත් එහෙමද..... ෂික්........

    :yes: කෝකත් එකයි.... අපෙන් සල්ලි ටික ගන්න නම් වෙලාවට ලියුමක් එවනවා..... උන්ගෙන් සල්ලි ගන්න ගියහම........ :angry:
     
    Status
    Not open for further replies.