ඒක SLT වලට විතරයි පුතේඔන්න වරෙන් උදෙන්ම ඌ උඹටත් එන්න කිව්වා උදේම
![]()
SLT ඒකට තමා..... ගේමක් දෙන්න තියෙනවා......
උදේම කියන්නේ 7ට 8ට ද.....?? 
ඒක SLT වලට විතරයි පුතේඔන්න වරෙන් උදෙන්ම ඌ උඹටත් එන්න කිව්වා උදේම
![]()
SLT ඒකට තමා..... ගේමක් දෙන්න තියෙනවා......
උදේම කියන්නේ 7ට 8ට ද.....?? 
ඈ යකෝ දතක් නැති වෙනවා බලන්න තෝ ආසද ?
![]()
දත නැති වෙන්නේ නෑ.... ගලවලා අතට දෙනවා විතරමයි...... 
Kawuda ee mahath pala aanisansa labena punya kriyawa karapu uththamaya ?
මම දන්නෙත් නෑ......
දැක්කෙත් නෑ...... 
ඔන්න කුකුලනි මම ගියෝ !! හෙට මගේ දතේ මළගම සමගින් හමුවෙමුසුබ රාත්රියක් !
![]()


බය නැතුව වරෙන් බොල.......
කිඹුලයි මායි උඹට එලකිරි වගේ ඔපරේෂන් එක කරන්නම්......!! 
kukullu dath galawanawa athi..



kimbula rathnewa anubawa karai mechchara parakku welaa giyoth num..යුරා ගෙදර ලැපක් මස් කරන කතාවක් කිවුවා දැන් ටිකකට කලින්....
අයිතිකාරයා....
ඒක අනුභව කරලා යන්න ඇති..![]()

ඇසිස්ටන්ට් වැඩේ කරන්න ගිහින් කොහොමත් රත්නේ වැඩේ අනාගනියි....kimbula rathnewa anubawa karai mechchara parakku welaa giyoth num..![]()

thariyata dewi pihitai!ඇසිස්ටන්ට් වැඩේ කරන්න ගිහින් කොහොමත් රත්නේ වැඩේ අනාගනියි....![]()
