EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනිවා, පරණ වාහනයක් ගනිද්දී කන්ඩිෂන් එක තමා බලන්න ඕනි...
    මෙහෙ සුපිරියට තියෙන පරණ වාහන තියෙනවා, ඒත් කියන්නේ නොවටිනා ගණන්....
    මගේ යාලුවෙකුගේ ලාන්සර් බොක්ස් එකක් තියෙනවා, රනින් හොඳටම තියෙනවා. පේන්ට් පොඩ්ඩක් අවුල්. ටින්කරින් නම් නෑ කියුව. 3.75 /= කියනවා. තව අඩු කරලා ගන්න පුළුවන්. කාට හරි ඕනි වුනොත් කියන්න....:yes:
    :yes::yes:
    ඕකේ මං බලන්නං ..
    ඒසී වැඩද ? ගියර් 5 ද ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes:
    ඕකේ මං බලන්නං ..
    ඒසී වැඩද ? ගියර් 5 ද ?
    වැඩි විස්තර නම් උගෙන් අහල කියන්න ඕනි,:sorry: හෙට අහන්නම්.:yes:
    එයා ඩබල් කැබ් එකක් ගන්න දෙන්නේ කියල නම් දන්නවා...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් යනවා, කට්ටියට සුබ රාත්‍රියක්....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    muta eka eka ewa kiyanna epa yako... monawa wunath thaman karana rassawa wihiluwakata gaththama katath mala paninawa... U hithala owata kelewwe nehene... wihilu karanakota poddak kalpana karapan.. anith eka mu meke business karana un innawa... un dakkahama muta ae business ekakwath set wenne ne...

    :( :( කතා කරලා වැඩක් නෑ බං මේ ගැන..... ලොකු ලොකු බිස්නස් කාරයෝ වගේ නෙවේ නේ මම....... :baffled::dull: ලොකු ලොකු බිස්නස් කාරයින්ට නම්, මෙතනින් බිස්නස් සෙට් වෙන්නේ නෑ නේ...... :no: මම තමා, මෙතන හැම ත්‍රෙඩ් එකේම ගිහිල්ලා, පොඩ්ඩක්, මොකක් හරි දෙයක් සෙට් කර ගන්න ට්‍රයි කරන්නේ...... :yes: ඒක ඔය එක බිලෙන් ලක්ෂ ගණන් දාන, බිස්නස් කරන පොරවල් වලට තේරෙන්නේ නෑ....... :no: :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදැසනක් කුකුලනි......... කෙසේද සති අන්තය........

    මේ එක නෙවෙයි samsung galaxy S3 කොරියන් වර්ෂන් එක හොඳද නරකද.......? ගන්නද එපාද........?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදැසනක් කුකුලනි......... කෙසේද සති අන්තය........

    මේ එක නෙවෙයි samsung galaxy S3 කොරියන් වර්ෂන් එක හොඳද නරකද.......? ගන්නද එපාද........?
    සුබ උදෑසනක් වේවා, දවස් තුනකට පස්සේ....:yes::cool:
    කොසගෙන් අහල බලන්න.... :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභ උදැසනක් කුකුලනි......... කෙසේද සති අන්තය........

    මේ එක නෙවෙයි samsung galaxy S3 කොරියන් වර්ෂන් එක හොඳද නරකද.......? ගන්නද එපාද........?
    සුභ උදෑසනක්...
    දන්න තරමින් කොරියන් එක හොද නැත.. ඒ නිසා ගන්න එපා... :no:
    south korea, china thiyanawa :yes:

    South Korea (Europe market)
    China (US market)
    Vietnam (Asia market)

    samsung-galaxy-s3-1-600x400.jpg

    Samsung doesn’t plan to let anyone get ahead in the mobile industry, so now the Koreans are pushing to be the first ones on the market with a phone that has both a quad-core (Exynos) chip and LTE support. This version of the Galaxy S3 will arrive first in South Korea, and Samsung says it will “include a quad-Core Exynos application processor and an LTE modem chip separately”, which could explain why the version is 0.4 mm thicker than the regular models.
    Because the Koreans don’t have yet a SoC that is integrated with an LTE modem, like Qualcomm has done with their Snapdragon S4 chip, Samsung is forced to sell the Galaxy S3 with Qualcomm’s S4 chip in the LTE markets. The problem is that the S4 is already in short supply, a problem that doesn’t play well with the “overwhelming demand” for the Galaxy S3. This has already caused launch delays in Canada and the US.
    This is why Samsung is in a hurry to pair their Exynos 4 Quad processor with an external LTE modem as soon as possible. Since the quad-core/LTE version will come out in South Korea as soon as next month, it’s possible that we will see it in the US later this year, perhaps coupled with other improvements. Among the upgrades that Samsung might make to this version, we can think of a non-Pentile display (could be just wishful thinking, though) and Android 4.1 Jellybean right out of the box.
    Next year, the issues that manufacturers currently face with LTE modem integration should be a thing of the past, because both Samsung and Nvidia will sell their own processors with integrated LTE radios. Samsung should have it right out of the gate with the Exynos 5250 chip and Nvidia with Tegra 4 (although there will be some intermediary Tegra 3 chips paired with external Icera LTE modems, too).

    වැඩි විස්තර සදහා
    http://www.elakiri.com/forum/showthread.php?t=1459605&page=2

    ලින්ක් එක බලන්න...

    තව මොකුත් දැනගන්න තියෙනවාද ? :rolleyes:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් වේවා, දවස් තුනකට පස්සේ....:yes::cool:
    කොසගෙන් අහල බලන්න.... :rolleyes:

    නෑ දවස් දෙකාමාරකට පස්සේ..... ;) සෙනසුරාදත් දවල් හිටියා....

    එක තමා කොසා මාමාගෙන අහලා බලන්න ඕනේ........ 39000කට සෙට් වුනා ෆුල් සෙට් එකක්ම......
     
    තාම මට මොඩ්ල් නම්බර් එක ලැබුනේ නෑ කොරියන් කිව්වට කොයි වර්ෂන් එකද කියලා..... බලන්නම් සලකා.....

    නෑ වෙන දැනගන්න දෙයක් නෑ ඉස්තුතියි.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ දවස් දෙකාමාරකට පස්සේ..... ;) සෙනසුරාදත් දවල් හිටියා....

    එක තමා කොසා මාමාගෙන අහලා බලන්න ඕනේ........ 39000කට සෙට් වුනා ෆුල් සෙට් එකක්ම......
    i9300, i9305, t999
    onna oya model numbers thiyana s3 witharai gannawa num ganna ona. oya 39ta thiyana eke model number eka mokakda ?
     
    Status
    Not open for further replies.