EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැරිවුන නිසා තමයි මේකෙ දැම්මෙ, :baffled:කවුද මේවට වගකියන්නෙ :P

    ඈ බන් උඹ ලොග් වෙන පී.සී එකේ කැලෑන්ඩරෙත් නැති එකක් ද ? :baffled::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික්ස් ඌට ටෝට්ල් ජිම් එකකුත් හැව් .. එකේ මීයෝලු සික්ස් පැක් හදාගන්නේ :rofl: බලපන් මූ කකුළුවා වගේ :P
    Kakkutu king, nawthath lindata :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ හිතනවද කකා බිබී නිකං හිටියනම් මේ ගානට බඩ බිල්ඩිං කරගෙන ෂේප් කරගන්න පුලුවන් කියල :P

    අනේ බොගේ බිල්ඩින් ගැන මම නොදන්නවයැ :rofl:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මම යනවා ලාවට දෙකක් දාගන්න. පස්සේ දවසක සෙට් වෙන්න එන්නම් මචන්ස්ලා..
     

    kingdewi

    Well-known member
  • තුවාය ගලවන්ද හිටියේ ? :shocked::baffled:

    ගෙදරට යුනිෆෝම් එක විදියට තුවාය පාවෙච්චි නොකරමි :P:rofl:
    කෝකටත් තුවාය අඳින උදවිය ඇබ් කිං ප්‍රෝ උපකරනය දොර වසාගෙන පාවෙච්චිය මනා යැයි සිතමි :rofl::P
     
    Status
    Not open for further replies.