EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි බන් එහෙනම් මූනට බනින්න ඕන මේ මම වගේ :P අලුගුත්තේරු වැඩක් කරා නම් බැන්නා එච්චරයි :rofl: ඕකේ ලින්ක් එක තියෙනවද ? :rolleyes:
    http://elakiri.lk/forum/showpost.php?p=14560954&postcount=55
    දන්න තරමින් ඔන්න ඕක තමා.. ලියපු එකා ඔන්ලයින් ඉන්න එකේ, ඕක නෙමෙයි නං හරි එක ඌම දෙයි..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:dan masa 5 saddeta hina wenawa peralenawa wada lokyayi ;)

    :D ඒක තමා උඹ වැඩිය ඔන්ලයින් එන්නෙත් නැත්තේ ... පාළුවක් නෑනේ හුරතල් වෙනකොට :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිට්ලර් පාර්ට් එක මාස්පතා මාරුවෙන එකක්ද ?
    :lol: :lol:
    ඒක දැන් යාගයක් කරලා ආරූඩ කරගන්න පුලුවංලු.. :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද මුන් මේවා හදල තියෙන්නේ අත දරුවොන්ටද මන්ද :frown:
    ගානට මර්සි දාපු එකටත් එක්ක අල්ලලා ගේම ඇදපන් :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං හිතන්නෙ පොඩි තොරන් කවියකිනුත් පුලුවන් :P
    එත්කොට ආරූඩ වෙන්නෙ කවිය ලියපු එකාට නං නෙමෙයි හැබැයි :D
     

    kingdewi

    Well-known member

  • :yes:
    තාම ඕක දැවෙන ප්‍රශ්නයක් වෙලා නෑ ..
    ..තව ටික දවසකින් තමයි ඒක ත්‍රෙඩ් එකකින් වැටෙන්නෙ ..
    ..තාම හැදුනෙ නෑලු ....දැන් මම මොකද් කරන්නේ කියල :P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:
    තාම ඕක දැවෙන ප්‍රශ්නයක් වෙලා නෑ ..
    ..තව ටික දවසකින් තමයි ඒක ත්‍රෙඩ් එකකින් වැටෙන්නෙ ..
    ..තාම හැදුනෙ නෑලු ....දැන් මම මොකද් කරන්නේ කියල :P
    :rofl:
    අත් අල්ලන් ලිඳට! :lol:
     
    Status
    Not open for further replies.