EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම නම් ග්‍රීන් ටී එකක් සප්පායම් උනා දැන් :yes:
    ඕවා නෙමෙයි, කිරි තේ එකක් තමයි මට නං ඕනේ මේ වෙලාවට.
     

    kingdewi

    Well-known member
  • මොකෝ නිකං නාට්‍ය බාසාවෙන් ටෝක් දෙන්නෙ... :P
    හෙ හේ
    ඇයි බං දැන් 6 ත් පහු වෙලානේ... දැන්ද තේ බොන්නේ...? :P

    මේ වෙලාවට තමයි මාත් තේ බොන්නෙ බොහෝ වෙලාවට :yes:
     

    kingdewi

    Well-known member
  • ඕවා නෙමෙයි, කිරි තේ එකක් තමයි මට නං ඕනේ මේ වෙලාවට.

    මට කිරි තේ බිවුවොත් රෑට කන්න බෑ ..නොකා නිදාගත්තොත් රෑට නින්ද යන්නෙත් නෑ බඩගින්නට :D
     
    Status
    Not open for further replies.