EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    11.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පව් යකෝ, ඔහොමත් කියනවද....:lol::lol::rofl:
    :lol:
    හපොයි මගේ පපුව....... නාකි කුකුලෝ මෙහෙම කියද්දී කොහොමද අහගෙන ඉන්නේ....

    මරු විකල්ලෙන් කියවනකොට අහන ඉන්න කෙනා තරහා ගන්න හොඳ නෑ........
    රිදිලා :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ යාළුවෙක්ට උදව්වක් ඕනේ වෙලා තියෙනවා එයාගේ PAYZA එකවුන්ට් එකට ඩොලර් 5ක් දාගන්න...... එයා ඒ සල්ලි අතින් දෙන්න සුදානම්...... කොහොමද කරගන්නේ.......?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ යාළුවෙක්ට උදව්වක් ඕනේ වෙලා තියෙනවා එයාගේ PAYZA එකවුන්ට් එකට ඩොලර් 5ක් දාගන්න...... එයා ඒ සල්ලි අතින් දෙන්න සුදානම්...... කොහොමද කරගන්නේ.......?
    අහපන් Moneybookers වලින් ඕකට සල්ලි යවන්න පුලුවන්ද කියලා, පුලුවන් නම් කියපන්, මම moneybookers වලින් එවන්නම්
     
    Status
    Not open for further replies.