EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආහ්.............ගයියා......:D
    යකෝ දැක්ක කල්....කොහෙදෑ දිරාමාර් වී සිටියේ.........?????????:confused:
    :cool: ek enna bari una rajakari ha gedar wada nisaa dannam tiakk wela avith :D ithin ithin moko wene ekr thama karanawada?
    පැයක් දෙකක් කිරියෙ හිටපන්, වලි එයි හොයාගෙන :D
    :love::love: balamu danna ekekwath set une naha waliyakata bakkaa innawada?:love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිහින මන්දාකිණියේ...
    ගලන තරු නෙතු දහරේ....
    සිත ගලායයි ...
    දිලෙන තරුවද සැලෙන තරුවද ආදරය අයදින්නේ
    ජීවිතය සරසන්නේ...

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ්........කොක්කාබාබනි!!!
    කෙසේද සුව දුක්...?????
    මම නම් මදක් ආතතියෙන් සිටිමි......:dull::dull:
    අලුත් මානවිකාවන් දෙදෙනෙකු සේවයට ගතිමි.....උන් සමග වැඩ කිරීම මල පනින වැඩකි...මේ කිවු දේ මේ මතක නැත........
    කොන්ද කඩා ගත් කොන්දි මේ සතියේද එන සතියේද එන්නේ නැති පාටය.......:dull::dull::dull:
    අතිශය ලොල්යැ....
    එපා වී සිටිමි......:dull::dull:

    අම්මෝ එදා මානවිකාව දැක්කම මහා මාර්ග දෙපාර්තමේන්තුවේ බුල්ඩෝසරයක් මතක් විය:baffled::rofl: ඒකිට ලිඳේ පනින්න හිතෙන්න ඇති මගේ ඉස්සරහම ඒකිට ඇමතුවාම :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ්.............ගයියා......:D
    යකෝ දැක්ක කල්....කොහෙදෑ දිරාමාර් වී සිටියේ.........?????????:confused:

    මචන් අර එපොයිමන්ට් එක 07 වෙනිදා දාගන්න බැරි වෙයිද ? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය තියෙන්නෙ ඊයෙ ප්‍රේම සැදෑවට හේතුව.. :P
    ඒවත් එක්ක ප්‍රේම සැදෑ කරන්න ගියා නම් ඉවරයි......අනික මට බර වාහන ලයිසොං නෑ.......
    අහපං කෝ තරියා ගෙන්...................:baffled::baffled:
    මචන් අර එපොයිමන්ට් එක 07 වෙනිදා දාගන්න බැරි වෙයිද ? :rolleyes:
    7 වෙනිදා උදේ මම නැත....දෝණි ගේ කණ විදීමට යමි...........
    එදා හවස තමා..............අර මොකද හිටි ගමන් වෙලාව වෙනස් කරන්න හිතුනේ.......
    උඹේ ප්ලෑන් මම දනිමි......9 වෙනිද ම වර...........:P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මෝ එදා මානවිකාව දැක්කම මහා මාර්ග දෙපාර්තමේන්තුවේ බුල්ඩෝසරයක් මතක් විය:baffled::rofl: ඒකිට ලිඳේ පනින්න හිතෙන්න ඇති මගේ ඉස්සරහම ඒකිට ඇමතුවාම :rofl:
    :shocked: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒවත් එක්ක ප්‍රේම සැදෑ කරන්න ගියා නම් ඉවරයි......අනික මට බර වාහන ලයිසොං නෑ.......
    අහපං කෝ තරියා ගෙන්...................:baffled::baffled:

    7 වෙනිදා උදේ මම නැත....දෝණි ගේ කණ විදීමට යමි...........
    එදා හවස තමා..............අර මොකද හිටි ගමන් වෙලාව වෙනස් කරන්න හිතුනේ.......
    උඹේ ප්ලෑන් මම දනිමි......9 වෙනිද ම වර
    ...........:P:P

    :P:rofl: පොඩි වැඩක් තියෙනෝ එකයි ;) හවස උනත් කම් නැත ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හදපු බාසවත් බාරදෙන්න කියයිද දන්නෑ ඊලඟට.. :baffled:

    ඒකත් කියන්න බැරි නෑ.. මම මේ ඉන්නේ මුං හැප්පිච්ච වාහනෙත් අරන් එන්න කියයිද කියලා... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    හික් හික් ! ඔව් බන් ! ඒකිට කාල ඉන්න බැරුව යන්න ඇති මූ දීපු සම්භාව්‍ය ලෙක්චර් එකට මගේ ඉස්සරහදීම :rofl: එහෙම තමා කරන්න ඕන එතකොට තම ඕකුන් හැදෙන්නේ ..:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආහ්........කොක්කාබාබනි!!!
    කෙසේද සුව දුක්...?????
    මම නම් මදක් ආතතියෙන් සිටිමි......:dull::dull:
    අලුත් මානවිකාවන් දෙදෙනෙකු සේවයට ගතිමි.....උන් සමග වැඩ කිරීම මල පනින වැඩකි...මේ කිවු දේ මේ මතක නැත........
    කොන්ද කඩා ගත් කොන්දි මේ සතියේද එන සතියේද එන්නේ නැති පාටය.......:dull::dull::dull:
    අතිශය ලොල්යැ....
    එපා වී සිටිමි......:dull::dull:

    බැනපං බං පලු යන්න...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොරියැ.......ඔක්කොම මේ වන විට දී හමාරය..............:dull:

    :angry: හා හා එක්කෝ කමක් නෑ :frown::rofl: පුදනකොටම කාපී යකා :rofl:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    කිඹුලෝ, මේකෙ ඔරිජිනල් ව්‍ර්ෂන්ෙක තියනවාද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    බොහොම පින් මම මේ ත්‍රෙඩ් එක කොහෙද තියෙන්නේ කියල බලන්න හැදුව විතරයි :baffled::rofl:
    ඒකනේ.. පෝස්ට 9000ක් තියන ලේසියෙන් හොයාගන්න බැරි ත්‍රෙඩ් එකක්නෙ මූ බම්ප් කරලා තියෙන්නෙ.. :lol:
     
    Status
    Not open for further replies.