![]()
අම්මෝ මේ මනුස්සයාව දැක්ක කල්..
කොහොමද අයියෙ ?![]()
ඉන්නවා ඉන්නවා මලයෝ
මේ දවස් වල ඉස්කෝලේ යනවා
ඉස්සර මේ විදියට ගියානම් අද මම ඔක්ස්ෆර්ඩ් වල
කොල්ල දාගන්න එපයේ නෙක්ස්ට් යියර්
හෝ ගල වැඩ අද බිග් මැච්
මගෙ යාලුවෙක් නම් එකක් ගත්තා 13 කට..හැබැයි ඔයිට වඩා වෙනස්..ඔරිජිනල් නම් ලාභයි මම හිතන්නේ...![]()
ඔකේ ඔරිජිනල් කොහොමද හොයන්නේ බන්
මේක ජපන් movement made in chaina














