EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විවාහක සමාජයේ එළ ම කොල්ලෙක් වන තරින්ද සොහොයුරාට සුබ උපන් දිනයක් වේවා!!!!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කඩෙ යන්න ඉස්සෙල්ලාම උව රේප් කරලා කියන්නෙ ටෙස්ට් එකක් ගන්න ඇති රත්නෙ:angry::rofl:
    :lol:
    ඕකා දැං ඇවිල්ලා පැය දෙකකින් විතර අමතයි උඹට :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ane pala yanda.. :no::no:me apita hodatama ridila inne... :rofl::rofl::rofl:
    pissu :rofl:
    ;);)
    :lol:
    ඕකා දැං ඇවිල්ලා පැය දෙකකින් විතර අමතයි උඹට :D
    :rofl: ඔව් ඔව් ඔකා ඔක්කොම කාගෙන කාගෙන එනකොට අපිට ඔවාට උත්තර දෙන්න වෙන්නෙ හෙට :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විවාහක සමාජයේ එළ ම කොල්ලෙක් වන තරින්ද සොහොයුරාට සුබ උපන් දිනයක් වේවා!!!!

    මරණ දැන්විමක් වගෙ මෙක:rofl::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈ මූකලං බස්සො තොට දෙවේලක ලපන් ද?????
    උගේ කම්පියුටර් එකට අකුණක් ගහල මදර් බෝඩ් එක පිච්චිලා..........

    මූ මේ වෙන අන්ඩරයක් දෙනවා.....
    අනික උම ඌ දැකලවත් තියනව ද???????
    කනේ යකඩ රාත්තලක කරාබු........ලොල්!!!!!!
    :angry::angry:
     
    Status
    Not open for further replies.